නුවර වැවෙන් මතු වන කිඹුල් මුහුණක් සහිත දැවැන්ත මාළුවා ගේ කතාව
මහනුවර වැව හෙවත් කිරි මුහුදෙහි මෙයට පෙර කිසිදා දැක නැති දැවැන්ත මත්ස්‍යයකු සිටින බව වාර්තා වෙයි. කිඹුලකු හා සමාන මුහුණක් සහ මාංශ භක්ෂණයට සරිලන දත් ආදිය පිහිටි මේ මත්ස්‍යයා ‘ඇලිගේටර් ගාර්’ (Alligator Gar) නමින් හඳුන්වනු…









