දේශපාලක වංචා දූෂණ වට්ටක්කාව නිලධාරී මාරු කිරීම් බත් ඇට වලින් වසා දැමිය හැකිද? – සුනිල් කන්නන්ගර කොළඹ,රත්නපුර,අම්පාර හිටපු මහ දිසාපති
මහනුවර උඩ පලාත ප්‍රාදේශීය ලේකම් ආත්මා දිල්රුක්ෂි ජයරත්න වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ අභ්‍යන්තර පාලන අංශයට ස්ථාන මාරු කර ඇත.මේ ස්ථාන මාරුව ලබා දී ඇත්තේ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා පලාත් සභා පලාත්…









