උපදින විටම ගිනස් වාර්තාවක් පිහිටු වූ නිවුන් දරු දෙදෙනා
මේ ඡායාරූපයේ ඉන්න දරු දෙදෙනා ආදියා සහ අද්‍රියාල්. ඔවුන් දෙදෙනා නිවුන්නු. මේ නිවුන් දරුවන් දෙදෙනාගේ විශේෂත්වය වන්නේ ඔවුන් මෙලොවට බිහිවුණේම ලෝක වාර්තාවක් පිහිටුවාගෙන වීම යි. ඒ මව් කුස පිලිසිඳ ගැනීමෙන් පසු අඩුම කාලයකින් උපන් නිවුන්…









