අලුත් චිත්‍රපටයේ රඟපාන්න ෂාරුක් කෝටි 450 ක් අරන්
වසර හතරක දිගු විරාමයකින් පසු බොලිවුඩයේ ආදරණීය නළු ෂාරුක් ඛාන්ගේ සිනමාපටයක් රස විඳීමේ අවස්ථාව දැන් ඔහුගේ රසික රසිකාවියන්ට හිමිව තිබේ. ඒ ඔහුගේ අලුත්ම සිනමාපටය ‘පතාන්’ පසුගිය 25 වැනි දින ප්‍රදර්ශණය ආරම්භ කිරීමත් සමග ය. මේ…









