ලෝකයේ ජනගහණය වැඩිම රට දැන් චීනය නොවේ !
ලෝකයේ ජනගහණය වැඩිම රට ලෙස සැලකුණේ චීනය බව කවුරුත් දන්නා කාරණයකි. නමුත් එරට තවදුරටත් එම වාර්තාවට හිමිකම් නොකියන බව වාර්තා වේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අලුත්ම ඇස්තමේන්තුවලට අනුව මේ වනවිට ලෝකයේ ජනගහණය වැඩිම රට චීනය නොව…









