ඉන්දුනීසියාවේ රූ රැජින තරගයක දී ලිංගික හිරිහැර කරලා
ඉන්දුනීසියාවේ පසුගිය දා පැවැති ඉහළම පෙලේ රූ රැජින තරගයකට සහභාගි වූ තරගකාරියන් පිරිසකට මෙම තරගය අතරතුර ලිංගික හිරිහැර සිදුවීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. මෙම තරගකාරියන් මේ සම්බන්ධයෙන් පොලිසියට ද පැමිණිලි කර තිබේ. මේ…









