ලෝකයේ අපිරිසිදුම මිනිසා ලෙස සැලකුණු ඇමූ හාජි
ලෝකයේ අපිරිසිදුම මිනිසා ලෙස හැඳින්වුණු අපූරු පුද්ගලයෙකු ගැන පසුගිය දිනවල මාධ්‍ය තුළ විශාල අවධානයක් යොමු වී තිබුණා. 94 වැනි වියෙහි පසු වූ ඔහුගේ නම ඇමූ හාජි. ඉරාන ජාතිකයකු වූ හාජි දශක ගණනාවකින් ඇඟ සෝදා හෝ…
ලෝකයේ අපිරිසිදුම මිනිසා ලෙස හැඳින්වුණු අපූරු පුද්ගලයෙකු ගැන පසුගිය දිනවල මාධ්‍ය තුළ විශාල අවධානයක් යොමු වී තිබුණා. 94 වැනි වියෙහි පසු වූ ඔහුගේ නම ඇමූ හාජි. ඉරාන ජාතිකයකු වූ හාජි දශක ගණනාවකින් ඇඟ සෝදා හෝ…
මිනිසුන් මිහිතලය මත ජීවත් වන්නාක් මෙන් දෙවිවරුන් ආකාශයේ ද නිරි සතුන් හෙවත් අපායගාමී වූවන් පොළෝ ගැබ අභ්‍යන්තරයේ ද ජීවත් වන බව අපි කුඩා කාලයේ දී අසා ඇත්තෙමු. නිරය හෙවත් පාතාලය පොළෝ ගැබ තුළත්, දිව්‍ය ලෝකය…
වට්ටක්කා ගෙඩියක් වෙනුවෙන් එය වගා කළ ගොවියා රුපියල් ලක්ෂ 85 කට ආසන්න මුදලක් දිනා ගැනීමට සමත්ව ඇති බව පැවසුවහොත් ඒ කෙසේදැයි ඔබ තුළ කුතුහලයක් ඇති විය හැකියි. මෙම සිද්ධිය සිදුව ඇත්තේ ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන්…
ගල්ගමුව ආශ්‍රිත වනගහනයන් හි ජීවත් වන ලදුව මානව ක්‍රියාකාරකම් හේතුවෙන් 2010 සහ 2018 යන වසර වල අකාලයේ මරු මුවට පත් ශ්‍රී ලංකාවට ආභරණයක් බඳු වූ සියඹලංගමුවේ ඇතා සහ දළ පූට්ටුවා යන ඇත් රජුන් දෙපළ ගේ…
මහ රැජිනගේ අවමගුල් උත්සවයේ දී බොහෝ දෙනාගේ අවධානය දිනාගත් වස්තුවක් වූයේ ඇයගේ මිනී පෙට්ටිය මත තැන්පත් කර තිබූ ඉතා අලංකාර ඔටුන්න යි. රාජකීයත්වය සංකේතයට නගන මෙම ඔටුන්න දැන් දෙවැනි එළිසබෙත් රැජිනගේ අභාවයෙන් පසු ඇයගේ පුතණුවන්…
මෘත ශරීර රූපලාවන්‍ය විද්‍යාව යනු පුද්ගලයෙකුගේ පෙනුම ප්‍රතිනිර්මාණය කිරීමේ ක්‍රියාවලියක් වන අතර එමඟින් ඔවුන් ජීවිතයේ සිටියේ කවුරුන්ද යන්න පිළිබිඹු කරයි. මෘත ශරීර රූපලාවන්‍ය ශිල්පියෙකු යනු මියගිය පුද්ගලයාගේ මුහුණ, හිසකෙස්, ශරීරය සහ නියපොතු වලට ස්වභාවික පෙනුමක්…
පසුගිය දා ජීවන ගමන නිම කරනු ලැබූ දෙවෙනි එලිසබෙත් රැජින විසින් විවිධ අවස්ථාවල මුහුණ දුන් හාස්‍යමය අත්දැකීම් පිලිබද කතා රැසක් මේ වනවිට මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතී. ඉන් කීපයක් මෙසේ ය. 1. පසුගිය ජුනි මාසයේ…
බොරිස් ජොන්සන්ගෙන් පසු එක්සත් රාජධානියේ නව අගමැතිවරයා ලෙස කාන්තාවක් පත් වී සිටියි. ඒ පසුගිය කාලයේ එරට විදේශ ඇමැතිනිය ලෙස කටයුතු කළ ලිස් ට්‍රස්. 47 වැනි වියෙහි පසුවන ලිස් ට්‍රස් අගමැති ධුරයට පත් වන්නේ එරට…
අවුරුදු 26 ක කාලයක් කිසිදු නෑ හිතවතකු නැතිව, ආශ්‍රයට අසල්වැසියකු නැතිව, බාහිර ලෝකය සමග ද කිසිදු සම්බන්ධයක් නැතිව මහ වනයක් මැද තට්ට තනිවම, හුදෙකලාව කල් ගෙවූ මිනිසකු ගැන කතාවක් පසුගිය දිනවල මාධ්‍ය තුළ අවධානයක් දිනාගෙන…
” Congratulations and celebrations ” ඔබට ඉතාමත් හුරුපුරුදු ගීතයක් වනු නිසැකය. ඒ, මෙය විවාහ මංගල උත්සවවල දී නොවැරදීම අසන්නට ලැබෙන ඉතාම ජනප්‍රිය ගීතයක් නිසා ය. නමුත් මේ ගීතයේ උපත පිළිබඳ බොහෝ දෙනකු නොදන්නවාට සැක නැත.…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes