ලෝකයේ ලාබාලම අගමැතිවරියක වන ෆින්ලන්ත අගමැතිනිය මත්ද්‍රව්‍ය ගත්තාදැයි සැකයක්
ෆින්ලන්තයේ අගමැතිනි සන්නා මරින් බොහෝ අවස්ථාවල ලෝක අවධානයට ලක් වූ චරිතයක්. 2019 වසරේ ඇය එරට අගමැති ධුරයට පත් වූ අවස්ථාවේ ඇය ඉතිහාසගත වූයේ ලොව ලාබාලම අගමැති හැටියටයි. ඒ වනවිට ඇයගේ වයස අවුරුදු 34 ක් පමණයි.…









