විනෝදකාමී දෙවෙනි එලිසබෙත් රැජින
පසුගිය දා ජීවන ගමන නිම කරනු ලැබූ දෙවෙනි එලිසබෙත් රැජින විසින් විවිධ අවස්ථාවල මුහුණ දුන් හාස්‍යමය අත්දැකීම් පිලිබද කතා රැසක් මේ වනවිට මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතී. ඉන් කීපයක් මෙසේ ය. 1. පසුගිය ජුනි මාසයේ…
පසුගිය දා ජීවන ගමන නිම කරනු ලැබූ දෙවෙනි එලිසබෙත් රැජින විසින් විවිධ අවස්ථාවල මුහුණ දුන් හාස්‍යමය අත්දැකීම් පිලිබද කතා රැසක් මේ වනවිට මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතී. ඉන් කීපයක් මෙසේ ය. 1. පසුගිය ජුනි මාසයේ…
බොරිස් ජොන්සන්ගෙන් පසු එක්සත් රාජධානියේ නව අගමැතිවරයා ලෙස කාන්තාවක් පත් වී සිටියි. ඒ පසුගිය කාලයේ එරට විදේශ ඇමැතිනිය ලෙස කටයුතු කළ ලිස් ට්‍රස්. 47 වැනි වියෙහි පසුවන ලිස් ට්‍රස් අගමැති ධුරයට පත් වන්නේ එරට…
අවුරුදු 26 ක කාලයක් කිසිදු නෑ හිතවතකු නැතිව, ආශ්‍රයට අසල්වැසියකු නැතිව, බාහිර ලෝකය සමග ද කිසිදු සම්බන්ධයක් නැතිව මහ වනයක් මැද තට්ට තනිවම, හුදෙකලාව කල් ගෙවූ මිනිසකු ගැන කතාවක් පසුගිය දිනවල මාධ්‍ය තුළ අවධානයක් දිනාගෙන…
” Congratulations and celebrations ” ඔබට ඉතාමත් හුරුපුරුදු ගීතයක් වනු නිසැකය. ඒ, මෙය විවාහ මංගල උත්සවවල දී නොවැරදීම අසන්නට ලැබෙන ඉතාම ජනප්‍රිය ගීතයක් නිසා ය. නමුත් මේ ගීතයේ උපත පිළිබඳ බොහෝ දෙනකු නොදන්නවාට සැක නැත.…
ෆින්ලන්තයේ අගමැතිනි සන්නා මරින් බොහෝ අවස්ථාවල ලෝක අවධානයට ලක් වූ චරිතයක්. 2019 වසරේ ඇය එරට අගමැති ධුරයට පත් වූ අවස්ථාවේ ඇය ඉතිහාසගත වූයේ ලොව ලාබාලම අගමැති හැටියටයි. ඒ වනවිට ඇයගේ වයස අවුරුදු 34 ක් පමණයි.…
දෙවිවරුන් පිළිබඳව කතා කරන බොහෝ තැන්වල දිව්‍ය විමාන පිළිබඳව ද සඳහන් වෙයි. මිහිපිට ඇති ඇතැම් මන්දිර ඉදිකිරීම් සම්බන්ධයෙන් කතා කරන විට ද සමහරු ‘දිව්‍ය විමානයක් වගේ’ යනුවෙන් පවසනු අපි අසා ඇත්තෙමු.එහෙත්, මේ විමාන යනු මොනවාද?…
තමිල්නාඩු ප්‍රාන්තයේ සාලෙම් දිස්ත්‍රික්කයේ පෙරියෙරි ගම්මානයේ පිහිටි තලෙයිවෙට්ටි මුනියප්පන් කෝවිලේ තබා ඇති ග්‍රාමීය දෙවියෙකු වූ තලවෙට්ටි මුනිඅප්පන් දෙවියන් ලෙස දක්වමින් වන්දනාමාන කරන ලද ප්‍රතිමාව දේව ප්‍රතිමාවක් නොවන බවටත් එය බුද්ධ ප්‍රතිමාවක් බවටත් අනාවරණය වීමත් සමඟ…
පසුගියදා කැනඩාවේ සංචාරයක නිරත වූ වත්මන් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ එකී සංචාරය නිමවීමත් සමග පාප් තනතුරින් විශ්‍රාම ගන්නා බව නිල වශයෙන් දැනුම් දී තිබේ. එයට හේතුව ලෙස උන් වහන්සේ සදහන් කරනු ලැබුවේ සිය දණහිස් බන්ධනීයවල ඇති…
ඉරාකයේත් විරෝධතාකරුවන් පිරිසක් ඔන්න පාර්ලිමේන්තුවට කඩා වැදිලා. ඔවුන් මේ ආකාරයෙන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වැදී එය අත්පත් කරගෙන තිබුණේ එරට අගමැති ධුරය සඳහා යෝජනා කර ඇති පුද්ගලයකු සම්බන්ධයෙන් විරෝධය දැක්වීමටයි. ඔහු දූෂිත දේශපාලනඥයකු හැටියටත් විරෝධතාකරුවන් චෝදනා…
ලංකාවේත්, එක්සත් රාජධානියේත් දේශපාලන කරළියේ මේ දවස්වල සිද්ධ වෙන්නේ එක විදියේ දේවල්ය. ඒ රටේ අගමැතිවරයා වන බොරිස් ජොන්සන් ද මීට දවස් කිහිපයකට පෙර ධුරයෙන් ඉවත් වන බව නිවේදනය කළ අතර දැන් අපේ ජනාධිපතිවරයා ද ඉල්ලා…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes