නගරාධිපතිවරයෙක් කිඹුලියක විවාහ කරගනියි
මනාලයකු සමග නොව තමා සමගම විවාහ වූ ක්‍ෂමා බින්දු නැමැති 24 හැවිරිදි තරුණියක ගැන කතාවක් මෙයට සති කිහිපයකට පෙර ඉන්දියාවෙන් වාර්තා වුණා. එවැනිම තවත් අපූරු විවාහයක් ගැන පුවතක් දින කිහිපයකට පෙර මෙක්සිකෝවෙනුත් වාර්තා වී තිබුණා.…









