සියඹලා ගසේත් “දිව්‍යමය අගයක්” තිබේ
කතරගම දෙවිඳුන්ගේ අප්‍රකට වාස භවනයක් සේ සැලකෙන යාල අභය භූමියේ පස් වැනි කොටසට අයත් මහ වන මැද පිහිටි කැබිලිත්තේ දේවාලය මෑතක සිට ඉමහත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ හාස්කම් පුදබිමක් ලෙසිනි. එහෙත් එය අතීතයේ “සියඹලා දේවාලය” නමින්…









