රුසියාවට බිලි වෙමින් පවතින “රන්වන් මිනිසුන්ගේ” දේශය;යුක්රේනය
ජීවිත දහස් ගණනක් විනාශයට පත් කරමින් සහ මිලියන ගණන් යුක්‍රේනුනුවන්ට රට එපා කරමින් රුසියානු යුක්රේන යුද්ධය මේ වනවිටත් දරුණු අන්දමින් පැතිරෙමින් පවතී.එහෙත්, මිනිස් ජීවිතවලට අමතරව යුක්රේනය යනු ලෝකයේ අතිශය සුන්දර සහ විශේෂත්වයෙන් යුතු රටක් වූ…









