බරෙත්තු කැන්දා ගත් සබරගමුවේ විස්මිත මහා ලේඛකයා ජී ඇල් ආරියපාල – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති
අපේ හිතමිත්‍ර රත්නපුරේ ජී ඇල් ආරියපාලයන් ගේ නිර්මාණයක් වූ බරෙත්තු ඓතිහාසික නව කතාව මේ අවුරුද්දේ මුල වකවානුවේදී දොරට වඩින බව මුහුණු පොත හරහා දැන ගන්නට ලැබුණි.ආරියපාලයන්ගේ නිර්මාණ වල රසවත් බව පාඨකයෙකු ලෙස හදුනාගෙන සිටි මට…









