දරුවන්ගේ මතක ශක්තිය වඩන ආහාරපාන තිබේද ?
අධ්‍යාපනය ලබන දරුවන්ට හොඳ මතක ශක්තියක් තිබීම වැදගත්. සමහර දරුවන්ට ඉගෙන ගන්නා කිසිම දෙයක් මතක නෑ කියලා දෙමාපියන් බොහෝ සෙයින් චෝදනා කරනවා. ඒ නිසාම මතක ශක්තිය වැඩි කළ හැකි ආහාර පාන පිළිබඳව දෙමාපියන්ගේ තිබෙන්නේ ලොකු…