ඔබේ රුධිරයේත් “සීනි ප්‍රශ්නයක්” තිබේ ද?
“සීනි ප්‍රශ්නය යන්නට ව්‍යවහාරික තේරුම් දෙකක් තිබේ.ඉන් එකක් වෙළඳ පළේ සීනි හිඟකම හෝ මිල වැඩි කමය.අනෙක් සීනි ප්‍රශ්නය වනුයේ අපගේ රුධිරයේ සීනි සංයුතිය ඉහළ යාමය.කටට පැණි රස දෙයක් ගැනීමට අකමැති කෙනෙක් නැති තරම් ය. නමුත්…









