“කියන දේ ඇහෙනවා ඒත් තේරෙන්නෙ නෑ”ඔබටත් එහෙමද ?
” සමහර වෙලාවට මට අනිත් අය කියන ඒවා ඇහෙනවා. ඒත් ඒ කියන්නේ මොනවද කියලා හරියටම තේරෙන්නේ නෑ. මේකට හේතුව මගේ කන් ඇසීමේ දුර්වලකමක්ද? ” මෙය කන් ඇසීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුට තිබෙන ගැටලුවකි. කන නිර්මාණය වී…
” සමහර වෙලාවට මට අනිත් අය කියන ඒවා ඇහෙනවා. ඒත් ඒ කියන්නේ මොනවද කියලා හරියටම තේරෙන්නේ නෑ. මේකට හේතුව මගේ කන් ඇසීමේ දුර්වලකමක්ද? ” මෙය කන් ඇසීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුට තිබෙන ගැටලුවකි. කන නිර්මාණය වී…
දරු ප්‍රසූතිය සාමාන්‍ය අන්දමට සිදු වුවත්, සිසේරියන් සැත්කමකින් සිදු වුවත් මවකට යම් යම් සංකූලතා හටගත හැකි අවස්ථාවන් යෙදේ. මෙය සෑම මවකටම එකසේ සිදු නොවුණත් ඇතැම් මව්වරුන්ට මුහුණ දීමට සිදුවන තත්වයක් බව අප අමතක කළ යුතු…
හදිසි අනතුරකදී සිදුවන කායික හානි වශයෙන් අප බොහෝ දෙනෙකු දකින්නේ ශරීරයේ බාහිර සහ අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට සිදුවන තුවාල සහ අස්ථි බිඳීම් වැනි දේ පමණි. එහෙත් එවැනි අනතුරකදී ස්නායු පද්ධතියට හානි සිදු වුවහොත් ඉන් ඇති වන අනතුර…
විවිධ රෝගවලට දිගුකාලීනව ප්‍රතිකාර ගන්නා රෝගීන් හට නොයෙකුත් හේතු මත නියමිත දිනයේ වෛද්‍යවරයා ළඟට, නැතහොත් සායනයට යාමට නොහැකි වන අවස්ථා යෙදේ. එවිට සමහර රෝගීන් කරන්නේ වෛද්‍යවරයා කලින් දුන් බෙහෙත් තුන්ඩුවම පෙන්වා තවත් මාස කීපයකට ෆාමසියකින්…
ජංගම දුරකථනය අපට දැන් කෑම බීම තරමටම නැතිවම බැරි උපකරණයක් බවට පත්වී ඇත. ජංගම දුරකථන පරිහරණය කරන බොහෝ අය හෑන්ඩ්ස් ෆ්‍රී, බ්ලූටූත් වැනි උපකරණද භාවිතා කරති. මෙහිදී බොහෝ දෙනකුගේ මතය වන්නේ මෙවැනි උපකරණ නිසා ශ්‍රවනාබාධ…
ගැබිනි සමය, කාන්තාවකගේ සිරුරේ වෙනස්කම් රාශියක් ඇති වන කාල වකවානුවකි. මෙම වෙනස්කම් කායිකව පමණක් නොව මානසිකව ද ඇතිවෙයි. ගැබිනි බවට බොහෝ විට ම ආවේණික වන මෙම සංකූලතා බොහොමයක් ඉබේම මගහැරී යන මුත් ඇතැම් අවස්ථාවලදී වෛද්‍ය…
තරුණ වයසේ දී කිසිම බරපතළ රෝගයකට ලක් නොවුණහොත් ඔබ නිරුපද්‍රිතව ජීවිතේ වියපත් අවදියට ළඟා වනු ඇත. එම අවදිය ද ඔබ හොඳින් ජීවිතය ගත කරන්නට පුළුවන. නමුත් ජීවිතයේ තව තවත් ඉදිරියට යද්දී ශරීරයේ යම් යම් තැන්වල…
බොහොමයක් අසනීප වලදී ඊට ප්‍රතිකාර කරන වෛද්‍යවරු ඇඳ විවේකය ගන්නා ලෙස රෝගීන්ට උපදෙස් දෙති . නමුත් ඇඳ විවේකය හෙවත් bed rest යන්නෙහි සැබෑ අරුත පිළිබඳව බොහෝ දෙනකුට වැටහීමක් ඇති බවක් නොපෙනේ. ඇඳ විවේකය වෛද්‍යවරුන් අනුමත…
රුධිර නාලවල ලේ කැටි ඇතිවී නාල අවහිර වීම විවිධ හේතු මත සිදුවිය හැකිය. එවිට ලේ කැටි වර්ධනය වීම වළක්වා ගැනීමට වෛද්‍යවරුන් දෙන ඖෂධයක් වන්නේ වෝෆරින් (warfarin) ය. මේ වන විට බොහෝ දෙනෙකු මෙවැනි…
පැහැදිලි හේතුවක් දක්වන්නට නොහැකිව හදිසියේ කෙනෙක් මිය ගිය විට බොහෝ විට ඊට හේතුව ලෙස දක්වන්නේ ” විෂබීජයක් ගිහින් ” යන්නය. කෙනෙක් රෝගියකු කරන්නට සේම මරණයට පත් කරන්නටද විෂබීජවලට හැකියාව ඇති බව අපි දනිමු. විෂබීජ යනු…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes