සමහර දැරියන් වැඩිවියට පත් නොවන රෝග තත්ත්වයක්
විනිවිද සායනය

සමහර දැරියන් වැඩිවියට පත් නොවන රෝග තත්ත්වයක්

කාන්තාවකගේ ස්ත්‍රීත්වය හඟවන ප්‍රධානම අංගය ඇගේ ප්‍රජනන පද්ධතිය යි. යෝනි මාර්ගය යනු මේ ප්‍රජනන පද්ධතියට අයත් එක් අංගයකි. බොහෝ දෙනෙක් නොදන්නා මුත් ඉතා කලාතුරකින් මේ යෝනි මාර්ගය රහිතව ද ගැහැනු දරුවකු බිහි විය හැකිය. මෙය…

කොලෙස්ටරෝල් අපේ සතුරෙක්ද?
විනිවිද සායනය

කොලෙස්ටරෝල් අපේ සතුරෙක්ද?

අපේ ජීවිතයට කරදර සිදු කරන සතුරන් විවිධාකාර වේ. ඉන් එක සතුරකු වන්නේ කොලෙස්ටරෝල් ය. මෙසේ කොලෙස්ටරෝල් සතුරකු බවට පත් වන්නේ එය පමණට වඩා වැඩි වූ කල ය. හොද්දට ලුණු වැඩි වුණොත් අපට එය කෑමට ගත…

වෛද්‍ය පරීක්ෂණ ගැන ඔබේ ගැටලු වලට විසඳුම්
විනිවිද සායනය

වෛද්‍ය පරීක්ෂණ ගැන ඔබේ ගැටලු වලට විසඳුම්

වෛද්‍ය පරීක්ෂණ සම්බන්ධයෙන්  රෝගීන් තුළ තිබෙන පොදු ගැටලු කිහිපයක් ගැන විමසා බලමු. * ග්ලූකොමීටරවලින් රුධිරයේ සීනි සංයුතිය විමසා බැලීමේදී ලැබෙන ප්‍රතිඵල  ඇතැම් විට නිවැරදි නොවන්නේ ඇයි? ග්ලූකොමීටරය මගින් කෙරෙන්නේ  රුධිරයේ සංයුතිය විමසා බැලීමයි. මෙහිදී  රුධිරය…

ගැබිණි මවගේ දත් රෝග කුස තුළ දරුවාටත් බලපාන්න පුළුවන්
විනිවිද සායනය

ගැබිණි මවගේ දත් රෝග කුස තුළ දරුවාටත් බලපාන්න පුළුවන්

       ගැබිනි සමයේ කාන්තාවගේ ශාරීරික සෞඛ්‍යය සේම මානසික සෞඛ්‍යය  පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු කෙරේ. මෙහිදී ඇගේ මුඛ සෞඛ්‍යය පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු කළ යුතු වන්නේ එය කුසේ සිටින දරුවාටද  බලපාන බැවිනි.…

වියපත් වන විට උදරය එල්ලා වැටෙන්නේ ඇයි?
විනිවිද සායනය

වියපත් වන විට උදරය එල්ලා වැටෙන්නේ ඇයි?

මැදි වයසට එන විට උදරය එල්ලා වැටීම ගැහැනු පිරිමි දෙපක්ෂයටම බලපාන ගැටලුවකි. පිරිමින්ට කෙසේ වෙතත් කාන්තාවන්ට නම් මෙය සිත් වේදනා ඇති කරවන තත්ත්වයක් වේ. ඒ මෙයින් සිරුරේ හැඩය වෙනස් වී විකෘති පෙනුමක් ඇති විය හැකි…

“බොඩි බිල්ඩින්” වල හොඳ වගේම නරකත් තියනවා 
විනිවිද සායනය

“බොඩි බිල්ඩින්” වල හොඳ වගේම නරකත් තියනවා 

       ශරීරයේ  මස්පිඬු වර්ධනය කර ගනිමින් කායවර්ධන ශිල්පියකු වීමට ඇතැම් තරුණයන් මහත් කැමැත්තක් දක්වනවා. මේ සඳහා ඔවුන්  body building නමින් හඳුන්වන කායවර්ධන ව්‍යායාම්වල නිරත වෙනවා. නමුත් මෙම ව්‍යායාම සම්බන්ධයෙන් දැනගත යුතු කාරණා බොහොමයක්…

වැඩිහිටි පිරිමින් වෙතින් කුඩා දරුවන් ලිංගික අපචාරවලට ලක් වන්නේ ඇයි?
විනිවිද සායනය

වැඩිහිටි පිරිමින් වෙතින් කුඩා දරුවන් ලිංගික අපචාරවලට ලක් වන්නේ ඇයි?

වැඩිහිටි පිරිමින් වෙතින්කුඩා දරුවන් ලිංගික අපචාරවලට ලක් වීම වැළැක්වීම සඳහා කොතෙක් නීති රීති තිබුණත් මෙවැනි දේවල් මුළුමනින්ම සමාජය තුළින් තුරන් වී ගොස් නෑ. තරුණයන් වෙතින් මෙන්ම වියපත් වැඩිහිටි පිරිමින් තුළින්ද මෙවැනි ක්‍රියාවන් සිදුවීම නොයෙක් විට…

මොකක්ද මේ ලේ වතුර කරන රෝගය?
විනිවිද සායනය

මොකක්ද මේ ලේ වතුර කරන රෝගය?

අපේ රටේ පිළිකා රෝග මොනතරම් පැතිරී තිබෙන්නේ දැයි කිවහොත් මේ වන විට මහරගම  අපේක්ෂා රෝහලේ  දිනකට අලුතින්  ලියාපදිංචි වන පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව අසූවක් පමණ වන බව එම රෝහලේ වෛද්‍යවරයකු පවසා තිබිණි. ඒ අනුව පිළිකා යනු…

යුග දිවි මිහිර ගැනත් විද්‍යාත්මකව හිතමු
විනිවිද සායනය

යුග දිවි මිහිර ගැනත් විද්‍යාත්මකව හිතමු

යුග දිවි සෞඛ්‍යය කියන දෙය අපේ බොහෝ දෙනෙකුට එතරම් හුරු වචනයක් නෙවෙයි.නමුත් පුරුෂ කායික බෙලහීනතාව කියන වචනය නම් අපි කොතෙකුත් කියවා හෝ අසා තිබෙනවා.ඒ බොහෝ විට ජාවාරම් කාරයන්ගේ ප්‍රචාරක මාධ්‍ය වලින්.නමුත් මේ බෙලහීනතාවය මුල් කරගෙන…

අනිත් අය කියන ඒවා ඇහෙනවා. ඒත් කියන්නේ මොනවද කියලා හරියටම තේරෙන්නේ නෑ. මේකට හේතුව කන් ඇසීමේ දුර්වලකමක්ද?
විනිවිද සායනය

අනිත් අය කියන ඒවා ඇහෙනවා. ඒත් කියන්නේ මොනවද කියලා හරියටම තේරෙන්නේ නෑ. මේකට හේතුව කන් ඇසීමේ දුර්වලකමක්ද?

     ” සමහර වෙලාවට මට අනිත් අය කියන ඒවා ඇහෙනවා. ඒත් ඒ කියන්නේ මොනවද කියලා හරියටම තේරෙන්නේ නෑ. මේකට හේතුව මගේ කන් ඇසීමේ දුර්වලකමක්ද? “     මෙය කන් ඇසීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුට තිබෙන…

error: Content is protected !!