ඔබේ සුනඛ සුරතලා හදිසි අනතුරකට ලක් වුණොත් ?
සුනඛයන් මියයාමට හෝ ආබාධිත තත්ත්වයට පත්වීමට හේතු වන සුලභ තත්ත්වයක් වන්නේ රිය අනතුරු යි. එවැනි ඉරණමකට සුනඛයකු ගොදුරු වීම දුක්මුසු අත්දැකීමක්. සුනඛයකු රිය අනතුරකට ලක් වූ විට කළ යුතු සහ නොකළ යුතු දේ කුමක් දැයි…
සුනඛයන් මියයාමට හෝ ආබාධිත තත්ත්වයට පත්වීමට හේතු වන සුලභ තත්ත්වයක් වන්නේ රිය අනතුරු යි. එවැනි ඉරණමකට සුනඛයකු ගොදුරු වීම දුක්මුසු අත්දැකීමක්. සුනඛයකු රිය අනතුරකට ලක් වූ විට කළ යුතු සහ නොකළ යුතු දේ කුමක් දැයි…
සුරතල් සතුන් ප්‍රිය කරන බොහෝ දෙනකුගේ ආදරය දිනාගත්තු සතෙකු ලෙස බළලාද හඳුන්වන්න පුළුවන්. මේ කතා කරන්න යන්නේ අපේ නිවෙස්වල සාමාන්‍යයෙන් ඇති දැඩි කරන බළලා ගැන නොවෙයි. විදේශයෙන් අපේ රටට ගෙන්වූ බළලුන් දෙවර්ගයක් ගැනයි. විදේශීය සුනඛයන්…
ගෘහස්ථ සුරතල් සතුන් අතර සුනඛයන්, බළලුන්, හාවුන්, කුරුල්ලන් වැනි සතුන් ප්‍රධානයි . මෙයිනුත් වැඩිපුරම එහි මිනිසාට සමීප වී සිටින්නේ සුනඛයා සහ බළලා යි. නමුත් සමහරුන් සුනඛයන් සහ බළලුන් ඇති දැඩි කරන්න කැමති නෑ. ඇතැම් විට…
මිනිසාගේ සමීපතම මිතුරා සුනඛයා බවට කිසිදු වාදයක් නැත. නූතන සමාජයේ මිනිස් ගුණ අබිබවා සුනඛ ගුණ ඉස්මතු වන අවස්ථා වැඩි වැඩියෙන් අසන්නට ලැබීම මත සුනඛයාගේ වටිනා කම ශීඝ්‍රයෙන් ඉහළ නැංවීමේ ප්‍රවණතාවක් දක්නට පුළුවන. ඒ අනුව සත්ව…
සුනඛයන් තරම් තම හාම්පුතාට ආදරය කරන වෙනත් සතෙකු සත්ව ලෝකයෙහි දැකිය නොහැකි තරම් ය. තවදුරටත් සරලව කිවහොත් මිනිසකුට තමන් ආදරයෙන් ඇති දැඩි කරන සුනඛයාගෙන් ලැබෙන ආදරය තරම් වූ අවංක ආදරයක් තවත් මනුෂ්‍යයෙකුගෙන් ලැබිය හැකිද? යන්න…
ඔබේ නිවහන අද්දරටත් කුරුළු පොකුණක් නවීන සමාජයේ බොහෝ දෙනෙක් ගෙඋයන් අලංකරණය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වති.ඒ අතරේ නිවසේ දීම යෙදිය හැකි පහසු සරල විනෝදාංශ පිළිබඳව ද සමහරකු උනන්දුවක් පළ කරනු පෙනෙයි. මේ අතර සතුන්ට කරුණාව දැක්වීම සම්බන්ධයෙන්…
සුනඛයන් තරමටම නැතත් බළල්ලුත් නුවණක්කාරයෝ සුරතලයට ඇති කරන සතුන් අතරින් සුනඛයන්ට වගේම ප්‍රමුඛස්ථානයක් බළලුන්ටත් හිමි වෙනවා. පිරිමදිනවිට මහත් සුවයක් දැනෙන සිනිඳු ලොම්, අමුතුම ලතාවකින් යුතු ගමන, දඟකාර හැසිරීම් ආදිය නිසා කුඩා දරුවන්ගේ සිට සතුන්ව ප්‍රිය…
සිංහල දඩයම් සුනඛයා හෙවත් සිංහල දඩ බල්ලා යන්න ඔබට අතිශය නුහුරු නුපුරුදු වදනක් විය හැකි ය.එමෙන්ම ‘සිංහල’ යනු මානව විද්‍යාත්මකව විස්තර කළ හැකි එක් භාෂාවක් සහ ජන වර්ගයක් බැවින් එය කිසියම් අපහාසාත්මක යෙදුමක් වශයෙන් යමකුට…
කලකට ඉහතදී ඇමරිකාවේ සුරතලයට සුනඛයන් ඇති කරන අය සම්බන්ධයෙන් කරන ලද සමීක්ෂණයකින් පහත සඳහන් කරුණ හෙළි වී තිබුණා. එනම් විවාහක කාන්තාවන්ගෙන් 54% ක්ම කියා ඇත්තේ තමන්ගේ සැමියාගෙන් ලැබෙන ආදරයට වඩා ආදරයක් සහ කරුණාවක් තම සුරතල්…
දින කිහිපයක් වයසැති සුනඛ පැටවුන් කිහිප දෙනෙකු සුනඛ මව නොමැතිව ඔබට හමුවුවහොත් හෝ ඔබේ ගෙදර ඇති දැඩි කරන සුනඛ ගැහැනු සතකු පැටවුන් බිහි කිරීමෙන් පසු මිය ගියහොත් හෝ එම සුනඛ පැටවුන් හදා වඩා ගැනීමට ඔබට…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes