රිළා වඳුරු ගැටළුව තව තවත් ලෝකයා හිනැස්සීමක් නොවීමට නම්
වත්මන් ආණ්ඩුව කෙරෙහි සමාජයෙන් නොයෙකුත් විවේචන එල්ල වෙමින් තිබේ.ඕනෑම රජයක් බලයට පැමිණ යම් කාලයක් ගත වන විට එබඳු විවේචන එල්ල වීම සාමාන්‍ය ස්වභාවයකි.එහෙත්, වත්මන් මාලිමා ආණ්ඩුව බලයට පත්ව මාස හයකට පසුව පවත්වනු ලැබූ පළාත් පාලන…









