හාම්පුතුන් නොමැති විට ඇතැම් සුනඛයන් ගෙවල් වල යකා නටන බව දන්නවාද?
අන් බොහෝ සතුන්ට වඩා මිනිසුන් සමග දැඩි බැඳීමක් ඇති සුනඛයින්, සිය හිමිකරුවා නොමැතිව නිවෙස්වල හුදෙකලාව සිටිය දී ඉතා පුළුල් වූ හැසිරීම් රටා දක්වන බව හෙළි වී තිබේ. මේ හැසිරීම් රටා ඉතා නිහඬ සන්සුන් තත්ත්වයන්ගේ සිට…









