ජනපති අය-වැය කතාවෙන් කී “සුනඛ නිවාස” සුනඛ ගහණ පාලනයට තිරසර විසඳුමක් නොවේ
2026 ජාතික අයවැය තුළ, ශ්‍රී ලංකා රජය විසින් රටේ වඩාත්ම කතාබහට ලක්වන සහ විසඳුමක් ලබා දීමට තවමත් අපොහොසත් තත්ත්වයේ පවතින සමාජ හා මහජන සෞඛ්‍ය ගැටලුවක් වන අයාලේ යන සුනඛ ගහනයේ වර්ධනය විසඳීම අරමුණු කරගත් නව…









