සතුන් ගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීම වරදක් ද?
උපත ලැබීමෙන් පසු සෑම මනුෂ්‍යයකුටම ජීවත්වීමේ හිමිකම තිබේ. ඒවා මානව හිමිකම් ලෙස අපි දක්වමු. එලෙසින්ම මේ මහ පොළොවේ උපත ලද සියලු තිරිසන් සතුන්ටද ජීවත් වීමේ අයිතියක් ඇත. ඒවා සත්ව හිමිකම් ය. මානව හිමිකම් යනු කවරක්දැයි…









