උඩරට සිට රජරට දැකගත හැකි පිටවල පතන
අපේ රටේ මධ්‍යම කඳුකරයේ පිහිටි ඉතාම සුන්දර ස්ථානයකටයි අද ඔබව කැඳවාගෙන යන්නේ. මාතලේ සිට වස්ගමුවට යන පාරේ ඉලුක්කුඹුර, රත්තොට පසුකර යන විට මාතලේ සිට කිලෝ මීටර් 30ක් පමණ දුරින් රිවර්ස්ටන් ප්‍රදේශයේ පිහිටා තිබෙන මේ සුන්දර…









