ජා ඇල අද්දර සොබා සිරිය සපිරි විල් පොකුණු පාරාදීසය
නාගරික පරිසරයන් තුළ ස්වාභාවික සෞන්දර්ය විරලය යන පුවත අර්ධ සත්‍යයකි.ඒ බව තහවුරු කෙරෙන විවිධ සාධක අපට නොයෙක් වර හමුවී තිබේ.මේ අප රටේ බස්නාහිර පළාතට අයත් නාගරික කලාපයක් වන ජා ඇල ප්‍රදේශයෙන් ඒ සඳහා ගොනු කර…









