ලොවින් සැඟව ගත් ගමකට පිවිසෙමු
වර්තමානයේ අපේ රටේ පවතින බඩු මිල, විදුලි බිල, ජල බිල ඉන්ධන, ගෑස් ආදී මෙකී නොකී දහසකුත් ප්‍රශ්න මෙන්ම ඒවා වෙනුවෙන් කරනු ලබන උද්ඝෝෂණ අරගල ආදිය අපේ රටේ ජනතාව මෙකල මුහුණ දෙන පොදු ගැටලු යි. මේ…
වර්තමානයේ අපේ රටේ පවතින බඩු මිල, විදුලි බිල, ජල බිල ඉන්ධන, ගෑස් ආදී මෙකී නොකී දහසකුත් ප්‍රශ්න මෙන්ම ඒවා වෙනුවෙන් කරනු ලබන උද්ඝෝෂණ අරගල ආදිය අපේ රටේ ජනතාව මෙකල මුහුණ දෙන පොදු ගැටලු යි. මේ…
පාරිසරික කඳවුරු බිම් වල ගත කිරීම අපේ රටේ එතරම් ප්‍රචලිත දෙයක් නොවෙයි. නමුත් ඔබ සොබාදහමේ අසිරිය ඒ හැටියෙන් ම සිත්සේ විඳ ගන්නට ප්‍රිය කරන කෙනෙක් නම් පරිසර කඳවුරක ගත කිරීම ඔබට වඩාත් ආනන්දනීය හැඟීමක් ඇති…
අද අපේ ගමන් මග වැටී තිබෙන්නේ කන්නෙලිය රක්ෂිතයටයි. මෙය KDN හෙවත් කන්නෙලිය – දෙදියගල – නාකියාදෙණිය වනාන්තර පද්ධතියට අයත් වනාන්තර තුන අතරින් විශාලතම වනාන්තරය යි. ශ්‍රී ලංකාව තුළ මෙන්ම ලෝකයේ ඇති ජෛව විවිධත්වයෙන් ඉහළම ස්ථාන…
ආසියාවේ ආදිතමයා පිළිබඳව තොරතුරු හමු වූ අපේ රටේ විශාලතම සහ ස්වභාවික ගල්ලෙන වෙතයි අද අප ඔබව කැඳවා ගෙන යන්නේ. කළුතර දිස්ත්‍රික්කයේ නැගෙනහිර පස්යොදුන් කෝරළයේ යටගම්පිටිය නම් ග්‍රාමයේ පිහිටා තිබෙන මෙය පාහියන්ගල යි. හරියටම කිවහොත් පස්යොදුන්…
නව ලිබරල් ආර්ථිකය තුළ වනාන්තර ඇතුළු ස්වාභාවික සම්පත් සියලු ජීවීන්ට අයත් දෑ නොව මිනිසාට පමණක් හිමි වෙළෙද භාණ්ඩ ලෙස සිතන සමාජයක් බිහි කර ඇත. ලෝක බැංකු ණය මත ක්රියාත්මක කළ පරිසර පද්ධති සංරක්ෂණ හා කළමනාකරණ…
දූවිල්ල කියන්නේ ජලයත් එක්ක කෙසේවත් සම්බන්ධ නැති මූල ද්‍රව්‍යයක්.ඒත්,අපේ රටේ නමුත් දූවිලි ඇල්ල නමින් හඳුන්වන දිය ඇලි කිහිපයක්ම තියනවා.ඒකට හේතුව ඒ දිය ඇලි වලින් විසිරෙන බොර පැහැති දිය බිඳු දූවිලි මෙන් ඈතට විසිර යනු දක්නට…
මුහුදු මට්ටමින් අඩි 2500 ක පමණ උසින් යුතු කෑගල්ල දිස්ත්‍රික්කයේ උසම භූමි භාගයක් හා ඉතා වැදගත් පාරිසරික කලාපයක් වන බුලත්කොහුපිටියෙන් හැරී යන ඉහළ පැලැම්පිටිය දොලොස්බාගේ මාර්ගයේ “ඉසෙඩ් වංගුව” ආසන්න බෑවුම් ප්‍රදේශයකට නාගරික කැලි කසල විශාල…
මුතුරාජවෙල තෙත් බිම සහ මීගමු කලපුව පිළිබඳව අපි කොතෙකුත් අසා තිබෙනවා. ඒ තොරතුරු වැඩි කොටසක් අපට දැන ගන්නට ලැබෙන්නේ ඒ පරිසර පද්ධතීන් මුල් කර ගත් පාරිසරික හානි පිළිබඳ විස්තරත් සමඟයි. ඒ බොහෝ කරුණු සත්‍ය වුණත්…
ශ්‍රී ලංකාවේ උභයජීවී විශේෂ 120 ක් පමණ වාර්තා වේ. ඉන් විශේෂ 107 ක් මෙරටට ආවේණික වෙයි. එය 89% ක ඉතා ම ඉහළ ආවේණිකතා ප්‍රතිශතයකි. උභයජීවීන් අතුරෙන් Pseudophilautus ගණයට අයත් පඳුරු මැඩියන් ගේ විශාල විවිධත්වයක් මෙරට…
අපේ රටේ මධ්‍යම කඳුකරයේ පිහිටි ඉතාම සුන්දර ස්ථානයකටයි අද ඔබව කැඳවාගෙන යන්නේ. මාතලේ සිට වස්ගමුවට යන පාරේ ඉලුක්කුඹුර, රත්තොට පසුකර යන විට මාතලේ සිට කිලෝ මීටර් 30ක් පමණ දුරින් රිවර්ස්ටන් ප්‍රදේශයේ පිහිටා තිබෙන මේ සුන්දර…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes