උපයන විට ගෙවීමේ බද්ද රු.162,500ක් දක්වා වැඩි කෙරේ

මසකට රු. 150,000 ක් වූ බදු නිදහස් සීමාව රු. 162,500ක් දක්වා වැඩි කිරීමට පියවර ගන්නා බව 2027 අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා පවසයි.

ඒ අනුව, රු. 162,500 ක් දක්වා වන මාසික වැටුප් හා දීමනා ලබන කෙනෙක් තමන්ගේ වැටුපට බදු ගෙවිය යුතු වන්නේ නැහැ.

කාලීන පුවත්