දුම්බර කඳු අතරේ සොබාදහමේ අසිරිමත් නිමැවුම කෝබට් ගේ කපොල්ල හෙවත් අට්ටලමෙට්ටුව
කෝබට්ස් ගැප්, එහෙම නැත්නම් කෝබට්ගේ කපොල්ල කියන්නේ අපේ රටේ තිබෙන හරිම සුන්දර ස්ථානයක්. නකල්ස් කඳු ආශ්‍රිතව කොබෝනීලගල පර්වතය සහ අලියා වැටුණු ඇල කන්ද යන යන කඳු දෙකට අතර මැද තිබෙන බෑවුමේ පිහිටි කපොල්ලට තමයි මේ …









