අද බොහෝ ප්‍රදේශවල වැසි රහිත කාලගුණයක්
කාලීන පුවත්

අද බොහෝ ප්‍රදේශවල වැසි රහිත කාලගුණයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (28) ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කෙසේ නමුත් කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයකට ප.ව. 2න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති…

බාල ගල් අඟුරු ගැන කියන්න සිවිල් සංවිධාන නියෝජිත පිරිසක් CID  යති
කාලීන පුවත්

බාල ගල් අඟුරු ගැන කියන්න සිවිල් සංවිධාන නියෝජිත පිරිසක් CID යති

මින් පෙර සහල් මෙරටට ගෙන්වා නීතිපති දෙපාර්තමේන්තුව විසින් අසාධු ලේඛන (Black list) ගත කළ සමාගමක් මඟින් බාල ගල් අඟුරු ගෙන් වීමෙන් රටට සිදුව ඇති පාඩුව පිළිබඳව පූර්ණ විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක්…

කොළඹ උතුර සිදුවන අපරාධ සහ මත්ද්‍රව්‍ය පාලනයට විශේෂ යතුරුපැදි ඒකකයක්
කාලීන පුවත්

කොළඹ උතුර සිදුවන අපරාධ සහ මත්ද්‍රව්‍ය පාලනයට විශේෂ යතුරුපැදි ඒකකයක්

කොළඹ උතුර පොලිස් කොට්ඨාසය තුළ සිදුවන අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් පාලනය සම්බන්ධයෙන් විශේෂ යතුරුපැදි ඒකකයක් ස්ථාපිත කර තිබේ. එම යතුරුපැදි ඒකකයේ විසිරයාමේ උත්සවය මෝදර පොලිස් ස්ථානයේ පැවැත්වුණේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන්. පැය…

ලෝක රන් මිල පහළට
කාලීන පුවත්

ලෝක රන් මිල පහළට

ලෝක වෙළඳපොළේ රත්‍රන් මිල ගණන් පහළ ගොස් තිබේ. ඒ අනුව ඊයේ (26) පෙරවරුවේ රන් අවුන්සයක මිල, සටහන් වුණේ, අමෙරිකානු ඩොලර් 5,167ක් ලෙසයි. රන් අවුන්සයක මිල, (25) අමෙරිකානු ඩොලර් 5,212ක් ලෙස සටහන් වුණි.

උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ ගැන දැනුම්දීමක්
කාලීන පුවත්

උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ ගැන දැනුම්දීමක්

2025 වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන දින ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබේ. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ඉංජිනේරු තාක්ෂණවේදය විෂයයේ ලිඛිත විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්…

අද කාලගුණය
කාලීන පුවත්

අද කාලගුණය

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දකුණු පළාතේත් රත්නපුර සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව…

සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක්; ජාතික ආරක්ෂාවට මරු පහරක්
කාලීන පුවත්

සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක්; ජාතික ආරක්ෂාවට මරු පහරක්

හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගැනීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ගය දේශපාලන පළිගැනීමක් සේම රටේ ජාතික ආරක්ෂාවට එල්ල කරන මරු පහරක් බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා පවසයි.එහි දී ඒ…

පාස්කු ප්‍රහාර CID විමර්ශන වලට බාධා කරන්න එපා
කාලීන පුවත්

පාස්කු ප්‍රහාර CID විමර්ශන වලට බාධා කරන්න එපා

පාස්කු ප්‍රහාර විමර්ශන වලට බාධා කරන්න එපා පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ( CID) සිදු කරන විමර්ශනවලට බාධා කිරීමට උත්සහ නොකරන ලෙසත්, මෙය ස්වාධීන පරීක්ෂණයක් නිසා ඔවුන්ට එය ස්වාධීනවම…

කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට
කාලීන පුවත්

කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඊයේ (25) ඒකක 12.48කින් ඉහළ ගොස් තිබේ. ඒ අනුව එය ඒකක 23,703.10කින් අවසන් වූ අතර එහි පිරිවැටුම සටහන් වුණේ රුපියල් බිලියන 04ක් ලෙසයි.

කළහකාරී ලෙස හැසිරෙන සිසුන්ට පොලීසියෙන් රතු එළියක්
කාලීන පුවත්

කළහකාරී ලෙස හැසිරෙන සිසුන්ට පොලීසියෙන් රතු එළියක්

මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අදින් අවසන් වේ.විභාගය සඳහා පෙනී සිටින සිසුන් කළහකාරී සිදුවීම් වලට නැඹුරුවීමේ ප්‍රවණතාවක් පසුගිය වසරවලට සාපේක්ෂව නිරීක්ෂණය වන බව පොලීසිය පවසනලදි. තම දරුවන් සම්බන්ධයෙන් අවධානය යොමු කර මෙවැනි…

error: Content is protected !!