ආරෝග්‍යා – රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රථම මධ්‍යස්ථානය ඉදිකිරීම ඇරඹෙයි
කාලීන පුවත්

ආරෝග්‍යා – රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රථම මධ්‍යස්ථානය ඉදිකිරීම ඇරඹෙයි

ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන දහසක් පිහිටුවීමේ ව්‍යාපෘතිය යටතේ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රථම මධ්‍යස්ථානය ඉදිකිරීමේ කටයුතු ආරම්භ කෙරුණි.අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ මූලිකත්වයෙනුයි බලංගොඩ ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානය ඉදිකිරීම ආරම්භ කෙරුණි. මෙම මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 40ක මුදලක්…

වසර අවසානයට පෙර සියලු දුම්රිය මගී ප්‍රවේශපත් Online හරහා ලබා ගැනීමට පහසුකම් සලසනවා – දුම්රිය සාමාන්‍යාධිකාරී
කාලීන පුවත්

වසර අවසානයට පෙර සියලු දුම්රිය මගී ප්‍රවේශපත් Online හරහා ලබා ගැනීමට පහසුකම් සලසනවා – දුම්රිය සාමාන්‍යාධිකාරී

මේ වසර අවසානයට පෙර සියලු දුම්රිය මගී ප්‍රවේශපත් Online ලබා ගැනීමට පහසුකම් සළසන බව, දුම්රිය සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පත්මප්‍රිය පවසයි. ඔහු සඳහන් කළේ, දුම්රිය ස්ථාන නවීකරණය කිරීමේ ව්‍යපෘතියක් ද මේ වන විට ක්‍රියාත්මක බවයි.

අද (13) උදෑසන 6 සිට විශේෂ රථවාහන සැලැස්මක්
කාලීන පුවත්

අද (13) උදෑසන 6 සිට විශේෂ රථවාහන සැලැස්මක්

“කොළඹ මැරතන් 2026” ජාත්‍යන්තර මැරතන් තරගය හේතුවෙන් අද (13) කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය සඳහන් කරයි. පොලිස් මාධ්‍ය අංශය සඳහන් කළේ, අද (13) පෙරවරු 6.00 සිට පෙරවරු 10.00 දක්වා මැරතන් තරගය පැවැත්වෙන…

පදක්කම් දිනූ ශ්‍රී ලාංකික සූපවේදිනියන් කටුනායකට
කාලීන පුවත්

පදක්කම් දිනූ ශ්‍රී ලාංකික සූපවේදිනියන් කටුනායකට

මාලදිවයිනේ පැවති ” ආහාර සහ උපස්ථාන ජාත්‍යන්තර සූපශාස්ත්‍ර තරගාවලිය – 2026 “( Food And Hospitality Asia , Maldives Culinary Competition – 2026) සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ කණ්ඩායම පදක්කම් 16 ක් සහ එක්…

ජස්ටින් අක්බාර් මාවත පහළ දුම්රිය හරස් මාර්ගය අද සහ හෙට වැසේ
කාලීන පුවත්

ජස්ටින් අක්බාර් මාවත පහළ දුම්රිය හරස් මාර්ගය අද සහ හෙට වැසේ

කොම්පඤ්ඤ වීදිය පොලිස් වසමේ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ජස්ටින් අක්බාර් මාවත පහළ මාර්ගයේ පිහිටි දුම්රිය හරස් මාර්ගයේ අළුත්වැඩියා කටයුතු හේතුවෙන් අද (12) උදෑසන 09.30 සිට හෙට (13) දින සවස 03.00 දක්වා කාලය තුළ දුම්රිය හරස් මාර්ගය…

හොර “සිම්’ වලට වැට බැඳෙයි
කාලීන පුවත්

හොර “සිම්’ වලට වැට බැඳෙයි

අවිධිමත් ක්‍රම මගින් ලබාගෙන ඇති සිම් කාඩ්පත් භාවිත කරමින් සිදුකරන නීතිවිරෝධී ක්‍රියාකාරකම්වල ඉහළ යාමක් වාර්තා වී ඇති බැවින්, සිම් කාඩ්පත් ලියාපදිංචිය තවදුරටත් දැඩි ලෙස නියාමනය කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන්…

පොදුජන පෙරමුණේ ‘ජනසටන’ අද අනුරාධපුරයේදී
කාලීන පුවත්

පොදුජන පෙරමුණේ ‘ජනසටන’ අද අනුරාධපුරයේදී

වත්මන් ආණ්ඩුවට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) විසින් සංවිධානය කරනු ලබන ‘ජනසටන’ මහජන විරෝධතා රැලිය අද (12) පස්වරු 2.00 ට අනුරාධපුර නව නගරයේ දී පැවැත්වීමට නියමිතය.හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් මෙම රැලිය පැවැත්වෙන…

අතිප්‍රබල එල් නිනෝවක් ගැන අනතුරු ඇඟවීමක්;නියඟය, උණුසුම හා වර්ෂා රටාවේ වෙනස්කම් ගැන අවදානමක්
කාලීන පුවත්

අතිප්‍රබල එල් නිනෝවක් ගැන අනතුරු ඇඟවීමක්;නියඟය, උණුසුම හා වර්ෂා රටාවේ වෙනස්කම් ගැන අවදානමක්

2026 වසරේ අගභාගයේදී ලෝකයේ දේශගුණ රටාවන්ට සැලකිය යුතු බලපෑමක් එල්ල කළ හැකි අතිප්‍රබල එල් නිනෝ තත්ත්වයක් වර්ධනය වෙමින් පවතින බව නවතම ජාත්‍යන්තර දේශගුණ පුරෝකථන මගින් අනාවරණය කර තිබේ. ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික සාගර හා වායුගෝලීය…

2027 ඔස්කාර් සඳහා ශ්‍රී ලංකාවේ චිත්‍රපටය තේරීමට අයැදුම්පත් කැඳවයි
කාලීන පුවත්

2027 ඔස්කාර් සඳහා ශ්‍රී ලංකාවේ චිත්‍රපටය තේරීමට අයැදුම්පත් කැඳවයි

2027 වසරේ පැවැත්වෙන 99 වැනි ඇකඩමි සම්මාන උළෙලේ අන්තර්ජාතික වෘත්තාන්ත චිත්‍රපට කාණ්ඩය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන චිත්‍රපටය තෝරා ගැනීමට අයැදුම්පත් කැඳවා තිබේ.ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව විසින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන අතර, 2026 අගෝස්තු…

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඩොලර් 108 ඉක්මවයි
කාලීන පුවත්

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඩොලර් 108 ඉක්මවයි

මැදපෙරදිග පවතින උණුසුම් තත්ත්වය සහ ඉරාන අර්බුදය හේතුවෙන් ලෝක වෙළඳපොළට එල්ල විය හැකි දීර්ඝ කාලීන තෙල් සැපයුම් බාධාවන් හමුවේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල එක්සත් ජනපද ඩොලර් 108 සීමාව ඉක්මවා ගොස් තිබේ. මෙය පසුගිය මැයි…

error: Content is protected !!