ප්‍රදේශ කිහිපයකට වැසි
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයෙත් පස්වරු 2.00 න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ…

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි
කාලීන පුවත්

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (11) පෙ.ව 9.30ට රැස්වීමට නියමිතයි. පෙ.ව 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබේ. පෙ.ව 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු…

ඥානසාර හිමියන්ට දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් බලරහිත කරයි
කාලීන පුවත්

ඥානසාර හිමියන්ට දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් බලරහිත කරයි

බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2019 වසරේදී ලබාදුන් ජනාධිපති සමාව අත්තනෝමතික සහ නීතියට පටහැණි එකක් බව තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම සමාව බලරහිත කර තිබේ.අතුරුදන් වූ මාධ්‍යවේදී…

වියළි කාලගුණයෙන් දිස්ත්‍රික්ක 8කට බලපෑම්
කාලීන පුවත්

වියළි කාලගුණයෙන් දිස්ත්‍රික්ක 8කට බලපෑම්

දිවයිනට බලපා තිබෙන එල්නිනෝ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 8ක් බලපෑමට ලක් වී තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.එම මධ්‍යස්ථානය සඳහන් කළේ දිස්ත්‍රික්ක 8හි ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 36ක් වියළි කාලගුණයෙන් බලපෑමට ලක් වී තිබෙන බවයි. එමෙන්ම පවුල්…

ශ්‍රී ලංකාවේ විදෙස් සංචිතවල කැපී පෙනෙන වර්ධනයක්
කාලීන පුවත්

ශ්‍රී ලංකාවේ විදෙස් සංචිතවල කැපී පෙනෙන වර්ධනයක්

ශ්‍රී ලංකාවේ විදෙස් නිල සංචිත වත්කම් 2026 අගෝස්තු මාසය අවසන් වන විට ඇමරිකානු ඩොලර් මිලියන 6,905ක් දක්වා 4.6%කින් ඉහළ ගොස් තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ මීට පෙර 2026 ජූලි මාසය අවසන් වන විට…

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළට
කාලීන පුවත්

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළට

ලෝක වෙළඳපොළේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 2.15කින් ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වෙයි. එමෙන්ම WTI බොරතෙල් බැරලයක මිල ද ඩොලර් 1.70කින්…

පළාත් කිහිපයකට පස්වරුවේ ගිගුරුම් සහිත වැසි
කාලීන පුවත්

පළාත් කිහිපයකට පස්වරුවේ ගිගුරුම් සහිත වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයෙත් පස්වරු 2.00න් පසුව තැනින්…

ඉන්දියාවේ ආරක්ෂාවට අහිතකර ක්‍රියා සඳහා ශ්‍රී ලංකා භූමිය ඉඩ නොදෙන බව ජනපති කියයි
Uncategorized කාලීන පුවත්

ඉන්දියාවේ ආරක්ෂාවට අහිතකර ක්‍රියා සඳහා ශ්‍රී ලංකා භූමිය ඉඩ නොදෙන බව ජනපති කියයි

ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට අහිතකර කිසිදු ක්‍රියාකාරකමක් සඳහා ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිත කිරීමට ඉඩ නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර තිබේ.ඉන්දියාවේ ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා…

දැඩි වියලි කාලගුණය හේතුවෙන් හුරුලු පාරිසරික උද්‍යානය තාවකාලිකව වසා දමයි
කාලීන පුවත්

දැඩි වියලි කාලගුණය හේතුවෙන් හුරුලු පාරිසරික උද්‍යානය තාවකාලිකව වසා දමයි

පවතින දැඩි වියලි කාලගුණ තත්ත්වය හේතුවෙන් උද්‍යාන භූමිය තුළ නිරන්තරව ගිනි පැතිරීමේ දැඩි අවදානමක් පවතින බැවින්, පොළොන්නරුව හුරුලු පාරිසරික උද්‍යානය සැප්තැම්බර් 9 වැනිදා සිට සැප්තැම්බර් 20 වැනිදා දක්වා තාවකාලිකව වසා තැබීමට තීරණය කර ඇති බව…

බම්බලපිටිය–දෙහිවල වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම් 19ක් කඩා ඉවත් කිරීමට නියෝග
කාලීන පුවත්

බම්බලපිටිය–දෙහිවල වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම් 19ක් කඩා ඉවත් කිරීමට නියෝග

බම්බලපිටියේ සිට දෙහිවල දක්වා වූ වෙරළාසන්න කලාපයේ අවසරයකින් තොරව ඉදිකර ඇති ගොඩනැගිලි සහ අනෙකුත් ඉදිකිරීම් ඉවත් කිරීමේ වැඩපිළිවෙළක් වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබේ. එහි පළමු අදියර යටතේ පුද්ගලයන් අට…

error: Content is protected !!