විදුහල්පති සේවයට 4,000ක් බඳවා ගැනීමට සැලසුම්
කාලීන පුවත්

විදුහල්පති සේවයට 4,000ක් බඳවා ගැනීමට සැලසුම්

ශ්‍රී ලංකා විදුහල්පති සේවයට විදුහල්පතිවරුන් 4000ක් බඳවා ගැනීමට පියවර ගෙන තිබේ. අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනවිරත්න සඳහන් කළේ පසුගියදා පැවති විදුහල්පති විභාගයේ ප්‍රතිඵල මත ඔවුන් බඳවා ගන්නා බවයි. බොහෝ පාසල්වල විදුහල්පතිවරුන් වෙනුවට රාජකාරී සිදු කරන්නේ…

ශ්‍රී ලංකා ක්‍රිකට් පිල දෙසැම්බර් මාසයේ ඉන්දියාවේ තරග සංචාරයක
කාලීන පුවත්

ශ්‍රී ලංකා ක්‍රිකට් පිල දෙසැම්බර් මාසයේ ඉන්දියාවේ තරග සංචාරයක

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කරන ලද 2026-27 අන්තර්ජාතික තරග කාලසටහනට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එළඹෙන දෙසැම්බර් මාසයේදී ඉන්දියාවේ තරග සංචාරයක නිරත වීමට නියමිතව තිබේ. මෙම තරග සංචාරය 2026 දෙසැම්බර් 13 වනදා…

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි
කාලීන පුවත්

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (09) පෙ.ව 9.30ට රැස්වීමට නියමිතයි. පෙ.ව 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබේ. පෙ.ව 10.00 සිට පෙ.ව 10.30 කාලය අග්‍රාමාත්‍යවරියගෙන් අසනු…

දිස්ත්‍රික්ක කිහිපයකට ගිගුරුම් සහිත වැසි
කාලීන පුවත්

දිස්ත්‍රික්ක කිහිපයකට ගිගුරුම් සහිත වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඌව පළාතෙත් මඩකලපුව, අම්පාර, පොළොන්නරුව, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පසුව…

මෙවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ජනපති නොයයි;විදේශ ඇමැති විජිත හේරත් ශ්‍රී ලංකාව නියෝජනය කරයි
කාලීන පුවත්

මෙවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ජනපති නොයයි;විදේශ ඇමැති විජිත හේරත් ශ්‍රී ලංකාව නියෝජනය කරයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 81 වැනි සැසිවාරයේ ඉහළ පෙළේ සමුළුව සඳහා සහභාගී නොවන අතර, ශ්‍රී ලංකාව වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත කණ්ඩායමක් සහභාගී වීමට…

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන ජාත්‍යන්තර නීතිඥ සංගමයේ වාර්තාවක්
කාලීන පුවත්

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන ජාත්‍යන්තර නීතිඥ සංගමයේ වාර්තාවක්

ශ්‍රී ලංකාවේදී 22 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පැවැති ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සම් විභාගය නිරීක්ෂණය කළ පොදුරාජ්‍ය මණ්ඩලයීය නීතිඥ සංගමයේ සභාපති ස්ටීවන් තිරූ මහතා, එම නිරීක්ෂණ සම්බන්ධයෙන් වාර්තාවක් එම සංගමයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.ස්ටීවන්…

GOV PAY ක්‍රමවේදයට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් ගැන පොලිසියෙන් අනතුරු ඇඟවීමක්
කාලීන පුවත්

GOV PAY ක්‍රමවේදයට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් ගැන පොලිසියෙන් අනතුරු ඇඟවීමක්

රථවාහන වැරදි සඳහා දඩ මුදල් අන්තර්ජාලය ඔස්සේ ගෙවිය හැකි GOV PAY ක්‍රමවේදයට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් සකස්කර ජනතාවගේ මුදල් සහ සංවේදී දත්ත සොරාගන්නා ජාවාරමක් ක්‍රියාත්මක බව පොලිසිය පවසයි. GOV PAY හරහා ගෙවීමට වෙනත් කිසිඳු වෙබ්…

රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගය ජය ගනී
කාලීන පුවත්

රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගය ජය ගනී

බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවැති ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගයේ පිරිමි හෙල්ල විසිකිරීම ඉසව්වේ පළමු ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රීඩක රුමේෂ් තරංග සමත්විය. ඒ අනුව ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගයක් ජයගත් පළමු හා එකම…

ලාෆ් ගෑස් මිලෙහි වෙනසක් නැහැ
කාලීන පුවත්

ලාෆ් ගෑස් මිලෙහි වෙනසක් නැහැ

සැප්තැම්බර් මාසයට අදාළව ලාෆ් ගෑස් මිල ගණන් සංශෝධනය නොකරන බව එම සමාගම සඳහන් කරයි.ඒ අනුව, පවතින මිල ගණන් යටතේම ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩර් අලෙවි කෙරෙන බවයි එම සමාගම සඳහන් කරයි. අවසන්වරට ලාෆ්ස් ගෑස් මිල පසුගිය…

පළාත් කිහිපයකට මි. මී 75 ට වැඩි තරමක තද වැසි
කාලීන පුවත්

පළාත් කිහිපයකට මි. මී 75 ට වැඩි තරමක තද වැසි

ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.…

error: Content is protected !!