සාක්ෂි නැතිව පුද්ගලයකුගේ ප්‍රකාශයක් මත අත්අඩංගුවට ගැනීම භයානක පූර්වාදර්ශයක්
පුද්ගලයකුට එරෙහිව තවත් පුද්ගලයකු සිදුකරන ප්‍රකාශයක් පමණක් පදනම් කර ගනිමින් අත්අඩංගුවට ගැනීම් සිදුකිරීම භයානක පූර්වාදර්ශයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම අයුක්ති සහගත හා නීති විරෝධී…









