කතානායකට එරෙහි දූෂණ චෝදනා: පාර්ලිමේන්තු උසස් නිලධාරීන් තිදෙනෙක් අල්ලස් කොමිසමට
කාලීන පුවත්

කතානායකට එරෙහි දූෂණ චෝදනා: පාර්ලිමේන්තු උසස් නිලධාරීන් තිදෙනෙක් අල්ලස් කොමිසමට

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති දූෂණ චෝදනාසම්බන්ධයෙන් තොරතුරු ලබාදීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනකු ඊයේ (03) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ. එලෙස කොමිසම හමුවේ පෙනී…

දරුවාට රුධිරය ලබාදීම ප්‍රතික්ෂේප කළ මව්පියන්ට එරෙහි නඩුවේ දේශන ඔක්තෝබර් 9දා
කාලීන පුවත්

දරුවාට රුධිරය ලබාදීම ප්‍රතික්ෂේප කළ මව්පියන්ට එරෙහි නඩුවේ දේශන ඔක්තෝබර් 9දා

තැලසීමියා රෝගයෙන් පෙළුණු තම දරුවාට අනුරාධපුර ශික්ෂණ රෝහලේදී රුධිරය ලබාදීමට විරුද්ධ වීම හේතුවෙන් දරුවා මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ගුරුවරියක ඇතුළු අඹුසැමි යුවළකට එරෙහිව පවරා ඇති නඩුවේ දේශන ලබන ඔක්තෝබර් 9 වැනිදා ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර මහාධිකරණය…

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළට
කාලීන පුවත්

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළට

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් ඉහළ ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල එක්සත් ජනපද ඩොලර් 96කට ආසන්න අගයක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. එමෙන්ම WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල ද…

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට ජල කප්පාදුවක්

කොළඹ සහ ඒ අවට ප්‍රදේශ කිහිපයකට අද (03) රාත්‍රී 8.00 සිට සිකුරාදා (04) රාත්‍රී 8.00 දක්වා පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. එම මණ්ඩලය සඳහන් කළේ…

ඉන්දුනීසියාවට එරෙහිව, ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට විශිෂ්ට ජයක්
කාලීන පුවත්

ඉන්දුනීසියාවට එරෙහිව, ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට විශිෂ්ට ජයක්

2026 ආසියානු කුසලාන කාන්තා පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියේ ඉන්දුනීසියා කණ්ඩායම සමග පැවති තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 75කින් ජය ගැනීමට සමත් විය. ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා…

160 වැනි පොලිස් දිනය අදයි
කාලීන පුවත්

160 වැනි පොලිස් දිනය අදයි

160 වැනි පොලිස් දිනය අදට(03) යෙදී තිබේ.පොලිස් දින සැමරුම අද තිබිරිගස්යාය ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතයි.ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙනි. 1866 වසරේ සැප්තැම්බර් 03 වැනිදා ශ්‍රී ලංකා පොලිස් සේවය ආරම්භ වු අතර, එතැන් සිට…

වියළී යන වැව්වල මසුන් බේරා ගැනීමට බුත්තල තරුණයන්ගෙන් මානුෂීය මෙහෙයුමක්
කාලීන පුවත්

වියළී යන වැව්වල මසුන් බේරා ගැනීමට බුත්තල තරුණයන්ගෙන් මානුෂීය මෙහෙයුමක්

බුත්තල ප්‍රදේශයට බලපා ඇති දැඩි වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ජල මට්ටම සීඝ්‍රයෙන් පහත වැටී වියළී යමින් පවතින වැව් හා කුඩා ජලාශවල සිරවී සිටින මසුන් බේරා ගැනීම සඳහා ප්‍රදේශයේ තරුණයන් පිරිසක් එක්ව ස්වේච්ඡා මානුෂීය මෙහෙයුමක් ආරම්භ…

බත්තරමුල්ලේ සීලරතන හිමිට මැර ප්‍රහාරයක්
කාලීන පුවත්

බත්තරමුල්ලේ සීලරතන හිමිට මැර ප්‍රහාරයක්

ජන සෙත පෙරමුණේ නායක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් හදිසි මැර ප්‍රහාරයකට ලක්ව තුවාල ලබා ගම්පහ දිස්ත්‍රික් මූලික රෝහලට ඇතුළත් කර තිබේ.වීරගුල ප්‍රදේශයේ විහාරස්ථානයක පැවැති ආදාහන පූජෝත්සවයක සංවිධාන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පැවැති රැස්වීමක් අතරතුරදී…

බදු පොලු තැබූ 57කට නඩු
කාලීන පුවත්

බදු පොලු තැබූ 57කට නඩු

රජයට අයවිය යුතු බදු මුදල් නිසි පරිදි ගෙවීම පැහැර හරින ලද පුද්ගලයන් සහ ආයතන 57කට එරෙහිව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරන ලදී. දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් එම නඩු 57…

කොළඹ කොටස් වෙළඳපොළ පහළට
කාලීන පුවත්

කොළඹ කොටස් වෙළඳපොළ පහළට

කොළඹ කොටස් වෙළඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඊයේ (01) ඒකක 20.38කින් පහත වැටී තිබේ. ඒ අනුව සියලු ගනුදෙනු අවසානයේ එය ඒකක 21,318.31ක් ලෙස සටහන් වී ඇති අතර එහි පිරිවැටුම වාර්තා වුණේ රුපියල් බිලියන 2.3ක් ලෙසයි.

error: Content is protected !!