පළාත් කිහිපයකට අද පස්වරුවේ වැසි
කාලීන පුවත්

පළාත් කිහිපයකට අද පස්වරුවේ වැසි

ඉදිරි දින කිහිපයේදී, දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර…

22 වැනි සංශෝධන පෙත්සම් පූර්ණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ විභාග කිරීමට කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ප්‍රතික්ෂේප වෙයි
කාලීන පුවත්

22 වැනි සංශෝධන පෙත්සම් පූර්ණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ විභාග කිරීමට කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ප්‍රතික්ෂේප වෙයි

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් සියලුම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත පූර්ණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස පෙත්සම්කාර පාර්ශ්වය කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ…

ප්‍රියංකර පෙරේරා දිවි ගමනින් සමුගනී
කාලීන පුවත්

ප්‍රියංකර පෙරේරා දිවි ගමනින් සමුගනී

ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයට දශක ගණනාවක් පුරා සුවිශේෂී දායකත්වයක් ලබාදුන් ප්‍රවීණ ගායන ශිල්පියකු මෙන්ම රංගන ශිල්පියකු වූ ප්‍රියංකර පෙරේරා මහතා ඊයේ (01) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී තිබේ.කලක් රෝගාතුරව සිටි ඒ මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින්…

චූලා පද්මේන්ද්‍ර ගේ අවසන් කටයුතු අද
කාලීන පුවත්

චූලා පද්මේන්ද්‍ර ගේ අවසන් කටයුතු අද

ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රයට දීර්ඝ කාලයක් පුරා මහත් මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණ නිරූපණ සහ රංගන ශිල්පිනී චූලා පද්මේන්ද්‍ර මහත්මියගේ අවසන් කටයුතු අද (02) බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.ඇයගේ දේහය මහජන ගෞරවය සඳහා අද…

ශ්‍රී ලංකාවට ඉදිරියේ දී අධික වැසි – එක්සත් ජාතීන්ගේ සංවිධානය
කාලීන පුවත්

ශ්‍රී ලංකාවට ඉදිරියේ දී අධික වැසි – එක්සත් ජාතීන්ගේ සංවිධානය

පවතින එල්නිනෝ දේශගුණික තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට මේ වසරේ අවසාන භාගයේ දී වඩා වැඩි වර්ෂාපතනයක් ඇතිවීමේ හැකියාවක් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.එහිදී ගංවතුර, ජලයෙන් යටවීම් සහ කෘෂිකාර්මික කටයුතුවලට බලපෑම් ඇතිවීමේ අවදානමක් පවතින බව එම…

පාසල් ආශ්‍රිතව විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්
කාලීන පුවත්

පාසල් ආශ්‍රිතව විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

නව වාරය ආරම්භ කිරීමට පෙර සියලු පාසල්වල මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙස අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් ලබා දුන් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.එම ඒකකය සඳහන් කළේ නිරිත දිග ප්‍රදේශවලට කඩින් කඩ ඇදහැලෙන වැසි තත්ත්වය…

අගෝස්තු මාසයේ උද්ධමනය ඉහළට
කාලීන පුවත්

අගෝස්තු මාසයේ උද්ධමනය ඉහළට

කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය මෙම වසරේ අගෝස්තු මාසයේදී 8%ක් දක්වා ඉහළ ගොස් තිබේ.ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ජූලි මාසයේදී 7.3%ක් ලෙස පැවති උද්ධමන අනුපාතය අගෝස්තු මාසයේදී 8%ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවයි.…

සංචාරකයන් වාර්තාගත ලෙස වැඩි වුවත් සංචාරක  ආදායමට එතරම් වාසියක් නැහැ
කාලීන පුවත්

සංචාරකයන් වාර්තාගත ලෙස වැඩි වුවත් සංචාරක ආදායමට එතරම් වාසියක් නැහැ

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයන්ගේ සංඛ්‍යාව වාර්තාගත මට්ටම් දක්වා ඉහළ ගොස් තිබුණද, එම වර්ධනයට සමාන වේගයකින් සංචාරක ආදායම ඉහළ ගොස් නොමැති බව සංචාරක ක්ෂේත්‍රයේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.2025 වසරේදී ශ්‍රී ලංකාවට විදේශීය සංචාරකයන් මිලියන 2.36කට ආසන්න…

22 වැනි සංශෝධනයට එරෙහි පෙත්සම් අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී සලකා බැලේ
කාලීන පුවත්

22 වැනි සංශෝධනයට එරෙහි පෙත්සම් අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී සලකා බැලේ

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධන පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් අද (01) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතය. ඒ සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතාගේ…

නිරූපණ සහ රංගන ශිල්පිනී චූලා පද්මේන්ද්‍ර  හදිසියේ අභාවප්‍රාප්ත වෙයි
කාලීන පුවත්

නිරූපණ සහ රංගන ශිල්පිනී චූලා පද්මේන්ද්‍ර හදිසියේ අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ නිරූපණ ශිල්පිනියක, රංගන ශිල්පිනියක මෙන්ම රන්වේ හා රූ රැජින තරග පුහුණුකාරිනියක (Pageant Trainer) වූ චූලා පද්මේන්ද්‍ර කුමාරපතිරණ මහත්මිය ඊයේ (31) හදිසියේ අභාවප්‍රාප්ත වූවාය. මියයන විට ඇය 46 වැනි වියේ පසුවූවාය.ඇය හදිසියේ…

error: Content is protected !!