ඩෙංගු අවදානම ඉහළට – වැඩිම රෝගීන් ගම්පහෙන්
වසරේ මේ දක්වා කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන්ගේ 95,035ක් වාර්තා වී තිබේ.ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ අගෝස්තු මාසයේදී රෝගීන් 9,699දෙනෙක් වාර්තා වූ බවයි. එමෙන්ම වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු ආසාදිත මරණ 72ක් වාර්තා…









