මේ වසර අවසානයට පෙර සියලු දුම්රිය මගී ප්‍රවේශපත් Online ලබා ගැනීමට පහසුකම් සළසන බව, දුම්රිය සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පත්මප්‍රිය පවසයි.
ඔහු සඳහන් කළේ, දුම්රිය ස්ථාන නවීකරණය කිරීමේ ව්‍යපෘතියක් ද මේ වන විට ක්‍රියාත්මක බවයි.

Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes