දුම්රිය සේවයට නව එන්ජින් රියදුරු සහායකයින් 100ක්
කාලීන පුවත්

දුම්රිය සේවයට නව එන්ජින් රියදුරු සහායකයින් 100ක්

දුම්රිය සේවාව කාර්යක්ෂම කර, ගුණාත්මක සේවාවක් මගී ජනතාවට ලබාදීම වෙනුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ මානව හා භෞතික සම්පත් සංවර්ධනය කිරීම සඳහා ආරම්භ කර ඇති ජාතික වැඩපිළිවෙලට අනුගතව දුම්රිය එන්ජින් රියදුරු සහායක iii ශ්‍රේණියට බඳවා ගනු ලැබූ 100…

ඩෙංගු අවදානම ඉහළට
කාලීන පුවත්

ඩෙංගු අවදානම ඉහළට

වසරේ ගතවූ කාලය තුළ මේ දක්වා ඩෙංගු රෝගීන් 97,637ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.එම ඒකකය සඳහන් කළේ මෙම රෝගීන් අතරින් 74දෙනෙක් ජීවිතක්ෂයටද පත්ව තිබෙන බවයි. මේ අතර සැප්තැම්බර් මාසයේ ගත වූ…

යාල ජාතික වනෝද්‍යානයේ කලාප දෙකක් වැසේ
කාලීන පුවත්

යාල ජාතික වනෝද්‍යානයේ කලාප දෙකක් වැසේ

යාල ජාතික වනෝද්‍යානයේ 01 සහ 02 කලාප ඊයේ (14) සිට තාවකාලිකව සංචාරකයන් සඳහා වසා තැබීමට වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ දිවයිනේ ඇතැම් දිස්ත්‍රික්කවල පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන්.වනජීවී හා වන සංරක්ෂණ…

පහළ වායුගෝලීය කැළඹීමෙන් ප්‍රදේශ රැසකට තද වැසි
කාලීන පුවත්

පහළ වායුගෝලීය කැළඹීමෙන් ප්‍රදේශ රැසකට තද වැසි

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි සහගත තත්ත්වය හේතුවෙන් ඉදිරි පැය කිහිපය තුළ දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි සහ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඊයේ (14) නිකුත් කළ අනාවැකි අනුව බස්නාහිර,…

වසරකට ළමා පිළිකා රෝගීන් 1000 ක්
කාලීන පුවත්

වසරකට ළමා පිළිකා රෝගීන් 1000 ක්

වසරකට ළමා පිළිකා රෝගීන් 900 ත් 1000 ත් අතර සංඛ්‍යාවක් වාර්තා වන බව සෞඛ්‍ය අංශ අනාවරණය කරයි.ඒ ජාතික පිළිකා ලේඛනයේ දත්ත පදනම් කර ගනිමින් ය.ලේ පිළිකා හෙවත් ලියුකේමියාව, වසා ග්‍රන්ති ආශ්‍රිත පිළිකා, මොළය ආශ්‍රිත පිළිකා…

වාහන අංක තහඩු නිකුත් කිරීම කඩිනම් කිරීමට වැඩපිළිවෙළක්
කාලීන පුවත්

වාහන අංක තහඩු නිකුත් කිරීම කඩිනම් කිරීමට වැඩපිළිවෙළක්

වාහන අංක තහඩු නිකුත් කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් කඩිනම් කිරීමට පියවර ගෙන තිබේ. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් තුෂාර ප්‍රනාන්දු පැවසුවේ, අදාළ වාහන අංක තහඩු නිශ්පාදනය කරන ආයතනයට වෙනත් ස්ථාවනයකද නිශ්පාදන ආරම්භ…

පහළ කඩුගන්නාව නායයෑම් අධි අවදානම් කලාපයක්
කාලීන පුවත්

පහළ කඩුගන්නාව නායයෑම් අධි අවදානම් කලාපයක්

කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව කිලෝමීටර් 96 සිට 99 දක්වා ප්‍රදේශය නායයෑම් අධි අවදානම් කලාපයක් ලෙස හඳුනාගෙන තිබේ.ඒ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් සකස් කරන ලද නායයෑම් ආපදා කලාප සිතියම් හා ප්‍රදේශයේ පෙර…

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක්
කාලීන පුවත්

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක්

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ හේතුවෙන් දිවයිනේ බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ සහ ඌව පලාත් වල අහස වලාකුළින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත…

සුනඛයන් ලියාපදිංචිය අනිවාර්ය කෙරෙන නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ
කාලීන පුවත්

සුනඛයන් ලියාපදිංචිය අනිවාර්ය කෙරෙන නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ

ශ්‍රී ලංකාවෙන් ජලභීතිකා රෝගය තුරන් කිරීම, සුනඛ ගහනය විධිමත් ලෙස පාලනය කිරීම සහ සුනඛයන් ලියාපදිංචි කිරීම අනිවාර්ය කිරීම අරමුණු කරගත් ‘ජලභීතිකා රෝගය තුරන් කිරීමේ සහ සුනඛයන් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත’ රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට…

කථානායකට එරෙහි පැමිණිල්ල ගැන අල්ලස් කොමිසමෙන් ලේඛන කැඳවයි
කාලීන පුවත්

කථානායකට එරෙහි පැමිණිල්ල ගැන අල්ලස් කොමිසමෙන් ලේඛන කැඳවයි

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, කථානායකවරයාගේ නිල නිවස හා ඔහුට ලබාදී ඇති පහසුකම් සම්බන්ධ ලේඛන රැසක් සිය භාරයට ගෙන ඇතැයි වාර්තා…

error: Content is protected !!