“ගෙවල් වල සිටම රාජකාරී කරන්න” අගමැති පියාගෙන් හා ක්‍රීඩා ඇමති පුතාගෙන් නිලධාරීන්ට උපදෙස්
කාලීන පුවත්

“ගෙවල් වල සිටම රාජකාරී කරන්න” අගමැති පියාගෙන් හා ක්‍රීඩා ඇමති පුතාගෙන් නිලධාරීන්ට උපදෙස්

රට මුහුණපා ඇති දැඩි අභියෝගයය හමුවේ ඉන්ධන පිරිමසා ගැනීමේ පියවරක් ලෙස අගමැති කාර්යාලයේ නිලධාරීන්ට තම නිවෙස් වල සිට රාජකාරී කටයුතුවල නිරත වන ලෙස අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දැනුම් දී තිබේ. තමන් අමාත්‍යධූර දරන අමාත්‍යංශවල නිළධාරීන්ටද…

මරණීය දණ්ඩනයට නියම ව සිටි “චොකා මල්ලි” ඇතුළු තිදෙනා නිදොස් කොට නිදහස්
කාලීන පුවත්

මරණීය දණ්ඩනයට නියම ව සිටි “චොකා මල්ලි” ඇතුළු තිදෙනා නිදොස් කොට නිදහස්

2015 ජනාධිපතිවරණ සමයේදී එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් පිරිසකට වෙඩි තබා එක් අයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම කර සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර(චොකා මල්ලි) මහතා ඇතුළු තිදෙනා නිදොස් කොට නිදහස්…

ඉන්දීය ණය ආධාර ඩීසල් නැව් තුනක් ලංකාවට
කාලීන පුවත්

ඉන්දීය ණය ආධාර ඩීසල් නැව් තුනක් ලංකාවට

ඉන්දීය ණය ආධාර යටතේ ලැබෙන මෙට්‍රික් ටොන් 40,000ක ඩීසල් තොගයක් රැගත් නෞකාවක් අද(31) රාත්‍රියේ දිවයිනට ළඟාවීමට නියමිතව තිබේ.මේ අතර ලබන මස 05 වනදා සහ 08 වනදා ද ඉන්දීය ණය ආධාර යටතේ ඩීසල් තොග රැගත් තවත්…

දේශපාලනඥ පුරෝකතන හිස් ප්‍රලාප කරමින් පැය දහතුනක විදුලි කප්පාදුවක්
කාලීන පුවත්

දේශපාලනඥ පුරෝකතන හිස් ප්‍රලාප කරමින් පැය දහතුනක විදුලි කප්පාදුවක්

විදුලි කප්පාදු කරන කාල සීමාව පැය 13 ක් තෙක් දීර්ඝ කිරීම අද(31) අලුයම සිට අරම්භ විය. ලංකා විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීම මත අද දිනයේ පැය 13 ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට අවසර ලබාදුන් බව මහජන…

ප්‍රදේශ කිහිපයකට අද දැඩි උණුසුමක්
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකට අද දැඩි උණුසුමක්

අද(31) ශ්‍රී ලංකාවේ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය හෙවත් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු විය යුතු මට්ටමක පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත්…

හෙට(31) පැය13ක විදුලි කප්පාදුවක්
කාලීන පුවත්

හෙට(31) පැය13ක විදුලි කප්පාදුවක්

හෙට ‍(31) දිනය තුළ පැය 13ක කාලයක් විදුලිය විසන්ධි වන බවට මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (30) පස්වරුවේ පැවසීය. මෙලෙස දීර්ඝ විදුලි කප්පාදු කිරීම් සිදු කිරීමට ලංකා විදුලි බල මණ්ඩලයට සිදුව ඇත්තේ…

රජයේ සේවකයන් ගෙදර සිට වැඩ කරනවා නම් විදුලි කප්පාදුව පැය 2-3 කින් අඩු වේවි
කාලීන පුවත්

රජයේ සේවකයන් ගෙදර සිට වැඩ කරනවා නම් විදුලි කප්පාදුව පැය 2-3 කින් අඩු වේවි

ඉදිරි දින කිහිපයේදී රජයේ සේවකයින් සඳහා නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කළ හොත් දෛනික විදුලි කප්පාදුව පැය 02 ක හෝ 03 ක කාලයකින් අවම කර ගැනීමට අවම කර ගත හැකි වනු ඇතැයි මහජන උපයෝගිතා…

පෝලිම් ගැහෙන්න එපා! අදයි හෙටයි සිපෙට්කෝ ඩීසල් නෑ
කාලීන පුවත්

පෝලිම් ගැහෙන්න එපා! අදයි හෙටයි සිපෙට්කෝ ඩීසල් නෑ

මේ වන විට ඩීසල් මෙට්‍රික් ටොන් 37,500ක් රැගත් නෞකාවක් ශ්‍රී ලංකාවට පැමිණ ඇතත් එය ගොඩබෑමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බැවින් අද(30) සහ හෙට සිපෙට්කෝ ඉන්ධන පිරවුම් හල් වල ඩීසල් නොමැති වීමට ඉඩ ඇතැයි ලංකා…

අද විදුලි කප්පාදුව පැය දහයයි
කාලීන පුවත්

අද විදුලි කප්පාදුව පැය දහයයි

විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන බලාගාර වෙත නොලැබීම සහ ජලය නොමැති වීම නිසා අද(30) සමස්ත ශ්‍රී ලංකාවට පැය 10 ක් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කරයි.‘ඒ’ සිට ‘ඉසෙඩ්’ වශයෙන් නම් කොට ඇති…

හිටපු ජනපතිට කොළඹ නිවස අහිමි වේද?
කාලීන පුවත්

හිටපු ජනපතිට කොළඹ නිවස අහිමි වේද?

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මලලසේකර මාවතේ නිවසක් ලබාදීමට පසුගිය රජය ගත් කැබිනට් තීරණය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.අද සිට සති හතරකට පසුව එම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය ක්‍රියාත්මක වීමට නියමිතය

error: Content is protected !!