මහජන හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කරයි
දිවයින පුරා පනවා ඇති මහජන හදිසි අවස්ථා තත්ත්වය තවදුරටත් දීර්ඝ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම ගැසට් නිවේදනයට අනුව විදුලි බලය, ඉන්ධන, සෞඛ්‍ය, ප්‍රවාහන, ජල සම්පාදන සේවාවන් අඛණ්ඩව…









