ජනාධිපති මන්දිර පහක් නිවාඩු නිකේතන කරයි
නුවරඑළිය, අනුරාධපුර, මහියංගණය සහ කතරගම ප්‍රදේශ වල පිහිටි ජනාධිපති මන්දිර සහ අමාත්‍යවරුන්ගේ නිල නිවාස දෙස් විදෙස් සංචාරකයන් සඳහා සුව පහසු නිවාඩු නිකේතන ලෙස සංවර්ධනය කිරීමට ආයෝජනය කරන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ව්‍යාපාරිකයන්ට ආරාධනා කරයි.…









