වෛද්‍ය සාෆිට හිඟ වැටුප් ජීවන වියදම් හා අතුරු දීමනා ලබාදීමට නියෝග
කාලීන පුවත්

වෛද්‍ය සාෆිට හිඟ වැටුප් ජීවන වියදම් හා අතුරු දීමනා ලබාදීමට නියෝග

කාන්තාවන්ට නීති විරෝධී වඳ සැත්කම් කළ බවට අසත්‍ය චෝදනා එල්ල කර කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අනිවාර්ය නිවාඩු යැවූ කාලයට අදාළව ආයතන සංග්‍රහය අනුව හිඟ වැටුප් සහ දීමනා ලබා දීමට වගඋත්තරකරුවන්ට නියෝග කරන ලෙස ඉල්ලා වෛද්‍ය…

අද සාකච්ඡාවට එකතු වුණු අය රට හදයිද?
කාලීන පුවත්

අද සාකච්ඡාවට එකතු වුණු අය රට හදයිද?

“රට හදන්න මුදල් ලබා ගන්න යෝජනා සාකච්ඡාවක් අද (23) ජනාධිපති මන්දිරයේ තිබුණා. ඒ සාකච්ඡාවේ සිටි එක් අයෙක් බැසිල් රාජපක්ෂ නඩු 07ක් අධිකරණයේ තිබෙන අයෙක්. අනික් කෙනා මහ බැංකුවෙන් කෝටි ගණන් හොරකම් කළ රනිල් වික්‍රමසිංහ. අනික්…

ඩොලරයට සාපේක්ෂව විනිමය අනුපාතය රුපියල් 292 තෙක් පහළට
කාලීන පුවත්

ඩොලරයට සාපේක්ෂව විනිමය අනුපාතය රුපියල් 292 තෙක් පහළට

ඩොලරයට රුපියලේ අගය රුපියල් 292 තෙක් අද(23) පහළඉතිහාසයේ ප්‍රථම වරට ප්‍රධාන පෙළේ වාණිජ බැංකු කිහිපයක ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ විනිමය අනුපාතය රුපියල් 292 තෙක් අද පහළ වැටිණි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ වාණිජ බැංකු…

ඕස්ට්‍රේලියාවෙන් ඩොලර් මිලියන 200 ක ණයක් ඉල්ලයි
කාලීන පුවත්

ඕස්ට්‍රේලියාවෙන් ඩොලර් මිලියන 200 ක ණයක් ඉල්ලයි

පරිප්පු, කිරිපිටි සහ ආහාර නිෂ්පාදන ආනයනය සඳහා වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ඕස්ට්‍රේලියාවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 200 ක ණය මුදලක් ඉල්ලා තිබේ.මීට පෙර ද ශ්‍රී ලංකාව විසින් ඇමරිකානු ඩොලර් බිලියන දෙකයි දශම 5 ක…

එම්සීසී ගිවිසුම වෙනස් විදිහකට ආයිත් එනවා
කාලීන පුවත්

එම්සීසී ගිවිසුම වෙනස් විදිහකට ආයිත් එනවා

ශ්‍රී ලංකාවට බරපතල අනර්ථයක් සිදු කරන එම්සීසී ගිවිසුම නැවතත් වෙනත් ආකාරයකින් මෙරටට පැමිණෙමින් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.ඒ, ඊයේ (22) පැවති ආණ්ඩුවේ කුඩා පක්ෂ සන්ධානයේ රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.”මේ රටේ…

ජාතික ජන බලවේග විරෝධතා රැලිය අද නුගේගොඩදී
කාලීන පුවත්

ජාතික ජන බලවේග විරෝධතා රැලිය අද නුගේගොඩදී

“වසර හැත්තෑ හතරක සාපය නිම කරමු ජන පීඩක ආණ්ඩුව පන්නමු” යන මැයෙන් ජාතික ජන බලවේගය සංවිධානය කරන විරෝධතා රැලිය අද (23) සවස 03ට නුගේගොඩදී පැවැත්වෙනු ඇත.එම විරෝධතා පෙළපාලිය දෙල්කඳ මංසන්ධියෙන් ආරම්භ වී නුගේගොඩ දක්වා පැමිණීමට…

විදුලි කප්ප්පාදුව අදත්
කාලීන පුවත්

විදුලි කප්ප්පාදුව අදත්

අද (23) දිනයේ දී ද ඒ සිට එල් දක්වා නම් කොට ඇති කලාප 12ට පැය 5ක කාලයක් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.ඒ අනුව, ඒ සිට එල් දක්වා කලාප 12ට පෙරවරු 8.00…

ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල වැඩි කර ඇත්තේ ඉතා සුළුවෙන්
කාලීන පුවත්

ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල වැඩි කර ඇත්තේ ඉතා සුළුවෙන්

ශ්‍රී ලංකාවේ මිල වැඩි කර ඇත්තේ ඉතා සුළුවෙන් ලෝකයේ ඉන්ධන මිල වැඩිවීම සමග බලන විට ශ්‍රී ලංකාව ඉතාම හොඳ තත්ත්වයක පවතින බව කර්මාන්ත අමාත්‍ය එස් බී දිසානායක මහතා පැවසීය.අද වන විට ලෝකයේ ඉතා විශාල වශයෙන්…

ඉන්දියානු චීන ණය කොන්දේසි රටට හෙළි කරන්න
කාලීන පුවත්

ඉන්දියානු චීන ණය කොන්දේසි රටට හෙළි කරන්න

ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක් ණයක් වශයෙන් ලබා ගැනීමේදී අත්සන් කරන ලද ගිවිසුම තුළ අඩංගු කොන්දේසි පිළිබඳව මෙතෙක් රටට අනාවරණය කර නොමැති අතර එම ගිවිසුම සහ ඉන්දියන් සාගරයේ නාවික ආරක්ෂාව වෙනුවෙන් ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අත්සන්…

නිමල් ලන්සා රාජ්‍ය අමාත්‍ය පදවියෙන් ඉල්ලා අස්වෙයි
කාලීන පුවත්

නිමල් ලන්සා රාජ්‍ය අමාත්‍ය පදවියෙන් ඉල්ලා අස්වෙයි

රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.ග්‍රාමීය මාර්ග සහ අනෙකුත් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යවරයා වන .ලන්සා මහතා මාර්ග සංවර්ධනය ඇතුළු වත්මන් රජයේ ඇතැම් ක්‍රියා මාර්ග දැඩි ලෙස විවේචනය…

error: Content is protected !!