රන්ජන් ජනප්‍රිය නළුවා ජනතා සම්මානයෙන් පිදුම් ලබයි
රන්ජන් ජනප්‍රිය නළුවා ජනතා සම්මානයෙන් පිදුම් ලබයි මේ වන විට බන්ධනාගාරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනප්‍රිය සිනමා නළු රන්ජන් රාමනායක මහතා ඊයේ(21 ) රාත්‍රියේ කොළඹදී පැවති 2022 ස්ලිම්-කන්ටර් සම්මාන උළෙලේදී ජනප්‍රිය නළුවා ජනතා සම්මානයෙන්…









