කරදාසි හිඟය නිසා පාසල් පෙළ පොත් මුද්‍රණයේ පමාවක්
දැනට පවත්නා මුද්‍රණ කරදාසි හිඟය හේතුවෙන් ලබන මස ආරම්භ වන නව පාසල් වාරය සදහා රජයේ පාසල් සිසුන්ට අවශ්‍ය පෙළ පොත් මුද්‍රණ කටයුතු ද අඩාල වී ඇති බව වාර්තා වෙයි. පවතින ප්‍රමාදය හේතුවෙන් ඇතැම් පෙළ පොත්…
දැනට පවත්නා මුද්‍රණ කරදාසි හිඟය හේතුවෙන් ලබන මස ආරම්භ වන නව පාසල් වාරය සදහා රජයේ පාසල් සිසුන්ට අවශ්‍ය පෙළ පොත් මුද්‍රණ කටයුතු ද අඩාල වී ඇති බව වාර්තා වෙයි. පවතින ප්‍රමාදය හේතුවෙන් ඇතැම් පෙළ පොත්…
ලාෆ් සමාගම විසින් නිකුත් කරන කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,199ක් දක්වා මිල ඉහළ දැමීමට තීරණය කර තිබේ.එමෙන්ම එම සමාගම විසින් නිකුත් කරනු ලබන කිලෝ ග්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,680දක්වා මිල…
ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට ලැබෙන මුල්ම ඩීසල් තොගය අද (20) දිනයේදී ලැබීමට නියමිතව තිබේ.මේ අනුව ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 කට ආසන්න තොගයක් මෙසේ දිවයිනට ලැබීමට නියමිතව ඇත.ඉන්පසු මෙම ඩීසල් කඩිනමින් දිවයින පුරා බෙදාහැරීමට නියමිතය.
වත්මන් ආර්ථික අර්බුදයට විසදුම් සෙවීම සඳහා වන සර්වපාක්ෂික සමුඵව ලබන 23 වන බදාදා ජනාධිපති මන්දිරයේදී පැවැත්වෙයි. ඒ සදහා සියඵ දේශපාලන පක්‍ෂවලට ඇරයුම් කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරයි. වත්මන් ආර්ථික අර්බුදයට විසදුම් සෙවීම සදහා…
ඉන්දියාවෙන් ආනයනය කොට ඩොලර් නොමැතිකම හේතුවෙන් මෙතෙක් වරායෙන් නිදහස් කර නොගත් සියළුම භාණ්ඩ නිදහස් කරදීමට සූදානම් බවත් කඩිනමින් වෙළෙඳ අමාත්‍යාංශයේ ලියාපදිංචි වන ලෙසත් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (…
ළඟදීම බස් ගාස්තු යළි ඉහළට පෞද්ගලික බස් කර්මාන්තය දැනට වැටී ඇති අර්බුදයෙන් ගොඩ ඒම පිණිස වත්මන් බස් ගාස්තු වැඩිවීම කෙසේ වත් ප්‍රමාණවත් නැතැයි බස් හිමියෝ පවසති.ඒ වුව ඉදිරි මාස තුන ඇතුළත දී බස් ගාස්තුව තවත්…
පිරිපහදුව සඳහා බොරතෙල් නොමැතිවීම හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව හෙට(20) සිට තාවකාලිකව වසා දැමීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.මේ වන විට බොරතෙල් ඇනවුම් කොට ඇතත් එම තොග ලැබෙන දිනයක් නිශ්චිතව පැවසීමට නොහැකි වීම…
මේ වසරේ පෙබරවාරි මාසයේ තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 18.16 ක් වන අතර එය පසුගිය වසරේ පෙබරවාරි මාසයට සාපේක්ෂව සියයට 20 කින් පහත වැටී ඇති බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය පවසයි.පසුගිය අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක කරනු…
ජල ගාස්තු ඉහළ නැංවීමට ජල සම්පාදන හා ජල පවහන මණ්ඩලය රජයෙන් ඉල්ලීමක් කර ඇත. මාස හයක් සහ අවුරුද්දක කාලයක් අඛණ්ඩව ජල බිල්පත් නොගෙවූ පුද්ගලයන්ගේ සබඳතා විසන්ධි කිරීමට ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය තීරණය කර ඇත.
අද(19) දිනයේත් පැය 03කට වැඩි කාලයක් දිවයින පුරා කපා හැරෙන බව ලංකා විදුලි බල මණ්ඩලය නිවේදනය කරයි.ඒ අනුව “පී සිට “ඩබ්ලිව්” යන කලාපවල පෙරවරු 10 සිට පස්වරු 4 දක්වා කාලය අතරතුර පැය 1යි මිනිත්තු 30ක…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes