ප්‍රදේශ කිහිපයකට වැසි
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (30) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි.කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවතම නිවේදනයක් නිකුත් කරමින් ඒ් බව සඳහන් කරයි. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, ඌව පළාතේත් අම්පාර සහ…

රනිල් ගෙදර යයි
කාලීන පුවත්

රනිල් ගෙදර යයි

කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට මාරු කරනු ලැබූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (29) පෙරවරුවේ රෝහලෙන් පිටව ගොස් ඇත.ඔහු ගේ රෝග තත්වය මේ වන විට සුව අතට පත්ව ඇතත්…

නිමල් ලන්සා රිමාන්ඩ්
කාලීන පුවත්

නිමල් ලන්සා රිමාන්ඩ්

හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා සැප්තැම්බර් මස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.ඒ මහතා අද( 29) කොච්චිකඩේ පොලීසියට භාර වූ පසු මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී…

රාජ්‍ය ආයතනවල ඇඟිලි සලකුණු යන්ත්‍ර සවි කිරීමට පියවර
කාලීන පුවත්

රාජ්‍ය ආයතනවල ඇඟිලි සලකුණු යන්ත්‍ර සවි කිරීමට පියවර

සෑම රාජ්‍ය ආයතනයකම ඇඟිලි සලකුණු යන්ත්‍ර සවි කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න සඳහන් කළේ මේ වන විටත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු රාජ්‍ය ආයතන රැසක…

පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවෙන් විශේෂ අනාවරණයක්
කාලීන පුවත්

පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවෙන් විශේෂ අනාවරණයක්

දිවයින පුරා අනාරක්ෂිත තත්ත්වයේ පසුවන ළමුන් 14,834ක් පමණ වාර්තාවී අති බව පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව පවසයි. කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (28) පැවති එම දිස්ත්‍රික් බහු පාර්ශ්විය මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර හා පුනුරුත්ථාපන වැඩසටහනේදී මේ බව…

රාජිත රිමාන්ඩ්!
කාලීන පුවත්

රාජිත රිමාන්ඩ්!

අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩුවක් සඳහා වරෙන්තු නිකුත් කොට තිබිය දී කොළඹ මහාධිකරණය හමුවේ අද (29) පෙරවරුවේ පෙනී සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.රාජිත සේනාරත්න මහතා කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා…

උපාධිධාරී ගුරු විභාගය ගැන දැනුම්දීමක්
කාලීන පුවත්

උපාධිධාරී ගුරු විභාගය ගැන දැනුම්දීමක්

රැකියා විරහිත උපාධිධාරීන් ගුරුවරුන් ලෙස බඳවා ගැනීම ප්‍රමාදවීමට හේතුවක් වන ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙමින් පැවති නඩු 04 අධිකරණ ක්‍රියාවලිය මේ වන විට අවසන් අදියරේ පවතින බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි…

ප්‍රදේශ කිහිපයකට වැසි වාර කිහිපයක්
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි වාර කිහිපයක්

අද (29) බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ද වයඹ පළාතේ වැසි ස්වල්පයක් ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. තවද මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද,…

විදුලිබල ප්‍රතිසංස්කරණ ගැන විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය නොසතුටින්!
කාලීන පුවත්

විදුලිබල ප්‍රතිසංස්කරණ ගැන විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය නොසතුටින්!

විදුලිබල ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ගැන ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය නොසතුටින්! විදුලිබල ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය විනිවිද භාවයෙන් තොරව සිදුවන අවිධිමත් අකාරයෙන් සිදු වන බවක් පෙනී යන බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසයි. ඒ නිවේදනයක් නිකුත් කරමිනි.එම…

නාරම්පනාවේ ආනන්ද හිමියෝ අස්ගිරි අනුනායක ධුරයට තේරී පත් වෙති
කාලීන පුවත්

නාරම්පනාවේ ආනන්ද හිමියෝ අස්ගිරි අනුනායක ධුරයට තේරී පත් වෙති

අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධුරයේ කටයුතු කළ පූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි නාහිමියන් ගේ අපවත්වීම හේතුවෙන් පුරප්පාඩු වී තිබූ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධුරය සඳහා අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියෝ තේරී පත්ව තිබේ.මෙම ධුරය සඳහා…

error: Content is protected !!