ආනයනික අර්තාපල් සහ ළුෑණු සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ බද්ද ඉහළට
ආනයනික අර්තාපල් සහ ලොකු ළුෑණු සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.ආනයනික අල , ළුෑණු සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉහළ නැංවිමේ මෙම බදු සංශෝධනය ඊයේ (27)…









