රනිල්ට තව සතියක වත් විවේකයක් ඕනෑ
කාලීන පුවත්

රනිල්ට තව සතියක වත් විවේකයක් ඕනෑ

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් පැවති විජලන තත්ත්වය පහව යමින් පැවතිය ද ඔහු ගේ හෘද වස්තුවෙහි ධමනිවල අවහිරතා පෙන්නුම් කරන බැවින් ඔහුට තව දුරටත් විවේකය අවශ්‍ය බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන්…

රනිල් ඇප මත මුදා හැරේ
කාලීන පුවත්

රනිල් ඇප මත මුදා හැරේ

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(26) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් ලක්ෂ පනහ බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හැර තිබේ.කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපලී ලංකාපුර මහත්මිය ඉදිරියේ එම නඩුව විභාගයට ගත් අවස්ථාවේ මෙම…

කොටස් වෙළෙඳපොළේ පසුබෑමක්
කාලීන පුවත්

කොටස් වෙළෙඳපොළේ පසුබෑමක්

කොළඹ කොටස් වෙළෙඳපොළ ඊයේ (25) දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකයේ (ASPI) සුළු පහත වැටීමක් වාර්තා කර තිබේ. ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 73.61කින් පහත ගොස් ඇති බවයි වාර්තා වෙයි. එය 20,575.59ක් ලෙස…

google සමාගමෙන් පරිශීලකයින්ට නව පහසුකමක්
කාලීන පුවත්

google සමාගමෙන් පරිශීලකයින්ට නව පහසුකමක්

google සමාගම තම පරිශීලකයින්ට නව පහසුකමක් ලබාදීමට සූදානම් වෙයි.ඒ, මෙ‍ම පහසුකම ලබාගැනීමට හැකි වන්නේ Google Vids උපාංගය හරහායි. එය දැන් Google Drive තුළට ඇතුළත් කර පරිශීලකයින් වෙත මුදා හැරීමට google සමාගම කටයුතු කරමින් පවතියි.මෙම පහසුකම…

වසරේ මුල් මාස 7දී අප­න­යන ආදායම ඩොලර් බිලියන 10යි
කාලීන පුවත්

වසරේ මුල් මාස 7දී අප­න­යන ආදායම ඩොලර් බිලියන 10යි

2025 වසරේ මුල් මාස හත තුළ ශ්‍රී ලංකාවේ අප­න­යන අංශය කැපීපෙනෙන සාධ­නීය මට්ට­මක් සහ ස්ථාවර ප්‍රග­ති­යක් පෙන්නුම් කර­මින් ඩොලර් බිලි­යන 10කට ආසන්න අග­යක් ගෙන ඇති බව අප­න­යන සංව­ර්ධන මණ්ඩ­ලය පෙන්වා දෙයි. ඒ අනුව මුළු අප­න­යන…

නිෂ්පාදන වියදම මිස ඔහුගේ සමාජමය වියදමත් සළකා වී මිල දී ගන්න බැහැ
කාලීන පුවත්

නිෂ්පාදන වියදම මිස ඔහුගේ සමාජමය වියදමත් සළකා වී මිල දී ගන්න බැහැ

වී මිල දී ගැනීම සඳහා හොඳම විද්‍යාත්මක වැඩපිළිවෙළක් වත්මන් ආණ්ඩුව සකසා ඇතැයි නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසයි.ගොවියාගේ වී නිෂ්පාදන වියදම සහ ඔහුගේ සමාජමය වියදම දෙකක් බවත් ඒ දෙකම පදනම් කරගෙන වී සඳහා මිල…

ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි
කාලීන පුවත්

ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි

ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති…

රනිල්ගේ ප්‍රතිපත්තිම ක්‍රියාවට නංවන ආණ්ඩුව ඔහුගේ රූපකාය සිරගත කරනවා
කාලීන පුවත්

රනිල්ගේ ප්‍රතිපත්තිම ක්‍රියාවට නංවන ආණ්ඩුව ඔහුගේ රූපකාය සිරගත කරනවා

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්ති මාලාව වඩාත් වඩාත් බැරෑරුම් ලෙස ක්‍රියාවට නංවමින් සිටින ආණ්ඩුව ඔහු ගේ රූපකාය බන්ධනාගාර ගත කර ඇති බවත් බන්ධනාගාර ගත කළ යුත්තේ ඔහු විසින් අනුගමනය කළ ප්‍රතිපත්ති මාලාව මිස ඔහු…

ඒකාබද්ධ බස් කාලසටහන අද මධ්‍යම රාත්‍රියේ සිට
කාලීන පුවත්

ඒකාබද්ධ බස් කාලසටහන අද මධ්‍යම රාත්‍රියේ සිට

කොළඹ – පුත්තලම හරහා යාපනය මාර්ගයේ ඒකාබද්ධ කාලසටහනකට බස් රථ ධාවනය ලබන අද (25) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කරයි. ඒ අනුව මෙතෙක් ස්ථාන දෙකකදී ආරම්භ වූ ශ්‍රී ලංගම…

ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ යන අයට විශේෂ නිවේදනයක්
කාලීන පුවත්

ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ යන අයට විශේෂ නිවේදනයක්

සීනිගම දේවාලයේ පැවතෙන ඓතිහාසික ශ්‍රී මහා දේවල් පෙරහැර හේතුවෙන් කොළඹ ගාල්ල ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කිරීම පිළිබඳව පොලිසියය විසින් විශේෂ දැනුවත් කිරීමක් සිදුකර තිබේ. ඒ අනුව ඓතිහාසික සීනිගම ශ්‍රී මහා දෙවොල් දේවාලයේ වාර්ෂික පෙරහර…

error: Content is protected !!