සිරගතවීම් යනු දේශපාලනයේ නිරත වීමේදී හිමි වන උරුමයක් !
කාලීන පුවත්

සිරගතවීම් යනු දේශපාලනයේ නිරත වීමේදී හිමි වන උරුමයක් !

සිරගතවීම් යනු දේශපාලනයේ නිරත වීමේදී හිමි වන උරුමයක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.මේ වන විට බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුවදුක් විමසීම සඳහා අද (23) පැමිණි අවස්ථාවේදී මාධ්‍ය…

ගුරු විද්‍යාල අවසාන විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ
කාලීන පුවත්

ගුරු විද්‍යාල අවසාන විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ

ගුරු විද්‍යාල අවසාන විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබේ. www.doenets.lk හා www.results.exams.gov.lk යන වෙබ්අඩවි වෙත පිවිසීමෙන් මෙහි ප්‍රතිඵල ලබා ගත හැකි බවයි ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. ගුරු විද්‍යාල අවසාන විභාගය 2025.05.19 දින සිට 2025.05.25 දින…

ප්‍රදේශ කිහිපයකට තැනින් තැන තද වැසි
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකට තැනින් තැන තද වැසි

උතුරු, උතුරු-මැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ප.ව. 2න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි…

දුම්රිය අවලංගු කිරීමක් ගැන දැනුම්දීමක්
කාලීන පුවත්

දුම්රිය අවලංගු කිරීමක් ගැන දැනුම්දීමක්

අද (23) සහ හෙට (24) යන දෙදින මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අත්‍යවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කර තිබේ. එලෙස අවලංගු කර ඇත්තේ, මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දොඩන්දුව සහ බුස්ස අතර දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන්…

රනිල් රිමාන්ඩ්;මේ වන විට බන්ධනාගාර රෝහලේ
කාලීන පුවත්

රනිල් රිමාන්ඩ්;මේ වන විට බන්ධනාගාර රෝහලේ

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අගෝස්තු 26 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඊයේ ( 22)රාත්‍රියේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරන ලදුව ඔහු ඊයේ රාත්‍රියේම කොළඹ මැගසින් බන්ධනාගාරය වෙත යොමු කොට තිබේ.එමෙන්ම අධිකරණ…

ඒකාබද්ධ බස් කාලසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණයක්
කාලීන පුවත්

ඒකාබද්ධ බස් කාලසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණයක්

එළඹෙන සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට ඒකාබද්ධ කලසටහන් ක්‍රියාත්මක කිරීම ආරම්භ කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. එහි සභාපති ඉංජිනේරු පී. ඒ චන්ද්‍රපාල සඳහන් කළේ පළමු පියවර කොළඹ පුත්තලම මාර්ගයෙන් ආරම්භ කරන බවයි.

හිටපු ජනාධිපති රනිල් අත් අඩංගුවට
කාලීන පුවත්

හිටපු ජනාධිපති රනිල් අත් අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (22) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන ඇත. පැය හතර හමාරකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව මෙම අත් අඩංගුවට ගැනීම සිදු කොට තිබේ.හිටපු ජනාධිපතිවරයා අද…

අද උදේ වැඩට නො එන තැපෑලේ අයට වැඩ වරදීවි
කාලීන පුවත්

අද උදේ වැඩට නො එන තැපෑලේ අයට වැඩ වරදීවි

අද උදේ වැඩට නො එන තැපෑලේ අයට වැඩ වරදීවි අද ( 22) දින සේවයට වාර්තා නොකරන සියලු තැපැල් නිලධාරීන්ට විරුද්ධව නීත්‍යනුකූල පියවර ගන්නා බව නියෝජ්‍ය තැපැල්පතිනි චමීෂා ද සිල්වා මහත්මිය පැවසුවාය.දින හතරකදී තැපෑල අඩාල වීමෙන්…

මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම්දීමක්
කාලීන පුවත්

මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම්දීමක්

දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් කිහිපයක් විසින් පළාත් පාලන ආයතන සඳහා නම් කළයුතු සභිකයන් 56 දෙනකුගේ නාමලේඛන තවමත් එවා නැති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක පවසනලදි. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඉකුත් මැයි මස…

ටිකල් පාරේ ගමනාගමනයට තවදුරටත් බාධා
කාලීන පුවත්

ටිකල් පාරේ ගමනාගමනයට තවදුරටත් බාධා

බොරැල්ල පොලිස් වසමේ මොඩල්ෆාම් හන්දිය අසල සිට ඩී. එස් සේනානායක හන්දිය දක්වා වූ ටිකල් පාරේ කොළඹ දෙසට පිවිසෙන මංතීරුවේ ගිලා බැසීමක් සිදුවිය.ඒ ඊයේ (21) උදෑසන කාලයේදීයි. එම මංතීරුවේ වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම නවතා දැමීමට පොලීසිය කටයුතු…

error: Content is protected !!