තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කරයි
කාලීන පුවත්

තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කරයි

තැපැල් දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු සියලුම නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට තීරණය කර තිබේ. තැපැල්පති එස්. ආර්. ඩබ්. එම්. ආර්. පී.සත්කුමාර නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ අද (17) සිට නැවත දැනුම්දෙන තුරු එම නිවාඩු අවලංගු කර තිබෙන…

අද විටින් විට වැසි
කාලීන පුවත්

අද විටින් විට වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (17) දිනයේ විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි.දිවයිනේ…

මුහුදුබඩ දුම්රිය මගීන්ට දැනුම් දීමක්
කාලීන පුවත්

මුහුදුබඩ දුම්රිය මගීන්ට දැනුම් දීමක්

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගිංතොට දුම්රිය ස්ථානය ආසන්නයේ පීලි පැනීමට ලක්වූ ගාලු කුමාරි සීඝ්‍රගාමී දුම්රිය පීලි ගත කිරීමේ කටයුතු තවදුරටත් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මරදාන දුම්රිය ස්ථානයේ සිට බෙලිඅත්ත බලා ධාවනය වූ එම දුම්රිය ඊයේ…

“පළාත් සභා ඕනේ නැහැනෙ. ඔහොම යාවිනෙ යන විදිහට”
කාලීන පුවත්

“පළාත් සභා ඕනේ නැහැනෙ. ඔහොම යාවිනෙ යන විදිහට”

මේ වන විට ජනාධිපති පදවිය කැබිනට් මණ්ඩලය පාර්ලිමේන්තුව පළාත් පාලන ආයතන ස්ථාපිතව පවතින් බැවින් පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍යතාවයක් නොමැති බව ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසයි.“ පළාත් සභා? එහෙම…

‘සොඳුරු ලොවක්’ තේමාව කරගත් ජාතික බාලදක්ෂ කබෝරිය
කාලීන පුවත්

‘සොඳුරු ලොවක්’ තේමාව කරගත් ජාතික බාලදක්ෂ කබෝරිය

ක්‍රියාශීලී බව හා සමගිය ප්‍රධාන කොට විනය ගරුකව ජීවිතය හැඩගැස්වීම බාල දක්ෂ ව්‍යාපාරයේ අරමුණ බව උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා බාල දක්ෂ මූලස්ථානය මගින් අනුරාධපුර…

ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ විශේෂ රථවාහන සැලැස්මක්
කාලීන පුවත්

ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ විශේෂ රථවාහන සැලැස්මක්

අම්බලන්ගොඩ පොලිස් වසමේ ඓතිහාසික මෝදර දේවාලයේ ඇසළ මහා පෙරහැර අද  (16) දින තුළ ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ වීදි සංචාරය කිරීමට නියමිතව තිබේ. පොලීසිය සඳහන් කළේ එම කාලසීමාවේදී අදාළ මාර්ගයන්වල විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක…

හිටපු ජනපති වරුන් ගේ වරප්‍රසාද ඉවත් කිරීම ගැන මම උසාවි යන්නේ නෑ
කාලීන පුවත්

හිටපු ජනපති වරුන් ගේ වරප්‍රසාද ඉවත් කිරීම ගැන මම උසාවි යන්නේ නෑ

හිටපු ජනපතිවරුන්ගේ වරප්‍රසාද ඉවත් කිරීමට රජය ගෙන ඇති තීරණයට එරෙහිව තමන් අධිකරණයට නොයන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට දැනුම් දී ඇතැයි වාර්තා වෙයි.වරප්‍රසාද ආරක්ෂා කර දෙන්නැයි ඉල්ලා අධිකරණවලට යෑමේ අවශ්‍යතාවක් තමාට…

‘Ella Weekend Express’ දුම්රිය අද සිට ධාවනයට
කාලීන පුවත්

‘Ella Weekend Express’ දුම්රිය අද සිට ධාවනයට

දෙස් විදෙස් සංචාරකයන්ට ඉමහත් සෙත සලසමින් සති අන්තයේ ඇල්ල වික්එන්ඩ් එක්ස්ප්‍රස් නමින් නව දුම්රිය අද (16) සිට ධාවනයට එක්වෙයි. ස්වභාවික සෞන්දර්යය විඳගනිමින් කොළඹ සිට බදුල්ල දක්වා දුම්රියෙන් ගමන් කිරීමට දෙස් විදෙස් සංචාරකයන්ගෙන් දැඩි ඉල්ලුමක් පැවතීම…

සති අන්තයේ කාලගුණයේ වෙනසක්
කාලීන පුවත්

සති අන්තයේ කාලගුණයේ වෙනසක්

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (16) වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව…

ලොහාන් රත්වත්තේ දිවි සැරිය නිමකරයි
කාලීන පුවත්

ලොහාන් රත්වත්තේ දිවි සැරිය නිමකරයි

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අද(15)දහවල් අභාවප්‍රාප්ත වී තිබේ.මිය යන විට ඒ මහතා 57 වන වියේ පසු විය.පවුලේ ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට ඔහු අභාවප්‍රාප්ත වී ඇත්තේ.කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ය.

error: Content is protected !!