ගම්පහ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 10ක ජල කප්පාදුවක්
කාලීන පුවත්

ගම්පහ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 10ක ජල කප්පාදුවක්

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හෙට ( 14) ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය පවසයි. ඒ ගම්පහ , අත්තනගල්ල සහ මිනුවන්ගොඩ ඒකාබද්ධ ජල සම්පාදන ක්‍රමයෙහි නිට්ටඹුව සිට මිනුවනගොඩ දක්වා ඇති සම්ප්‍රේෂණ නලයේ…

කතරගම බස්නායක නිළමේ පදවියට  ඩිෂාන් ගුණසේකරම පත් කරන්න-ජනපතිට පෙත්සමක්
කාලීන පුවත්

කතරගම බස්නායක නිළමේ පදවියට ඩිෂාන් ගුණසේකරම පත් කරන්න-ජනපතිට පෙත්සමක්

රුහුණු මහා කතරගම දේවාල ඉතිහාසයේ සුවිශේෂ මෙහෙවරක් ඉටු කළ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතාගේ ධූර කාලය ලබන සැප්තැම්බර් මාසය තුළ දී අවසන් වන හෙයින් ඒ මහතා යළි පත්කර දෙන ලෙස ඉල්ලා මහජන පෙත්සමකට අත්සන් ලබා…

කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට
කාලීන පුවත්

කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු‍ කොටස් මිල දර්ශකය ඊයේ (12) ඒකක 49.77කින් ඉහළ ගොස් තිබේ. දිනයේ ගණුදෙනු අවසානයේදී එය සටහන් වුණේ ඒකක 19,972.79ක් ලෙසයි. ඒ අනුව පිරිවැටුම රුපියල් බිලියන 7.6 ක් ලෙස සටහන් විය.

ජූලි මාසයේදී සංචාරකයින්ගෙන් ඩොලර් මිලියන 318ක ආදායමක්
කාලීන පුවත්

ජූලි මාසයේදී සංචාරකයින්ගෙන් ඩොලර් මිලියන 318ක ආදායමක්

2025 වසරේ මේ දක්වා පැමිණ ඇති සංචාරකයින් මිලියන 1.4 ඉක්මවයි. එය පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව සැළකිය යුතු වර්ධනයක්. වැඩිම සංචාරකයින් පැමිණි රටවල් ඉන්දියාව – 286,085 බ්‍රිතාන්‍යය – 135,722 රුසියාව -116,257 ජර්මනිය – 87,522 චීනය…

ප්‍රදේශ කිහිපයකට සවස 2න් පසුව වැසි
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකට සවස 2න් පසුව වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ.කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි. සබරගමුව පළාතෙත් නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී.…

ජාජබ අගමැතිනියගේ ප්‍රකාශ බොරු යැයි ජවිපෙ පාර්ලිමේන්තුවේ දී කියනවා-හවුල්කාර පක්ෂ දෙකේ ගැටුම එළියට ඇවිත්
කාලීන පුවත්

ජාජබ අගමැතිනියගේ ප්‍රකාශ බොරු යැයි ජවිපෙ පාර්ලිමේන්තුවේ දී කියනවා-හවුල්කාර පක්ෂ දෙකේ ගැටුම එළියට ඇවිත්

වත්මන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දෙක වන ජාතික ජනබලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර පවතින ගැටුම මේ වන විට එළියට පැමිණ ඇති බවත් ජාතික ජනබලවේගය නියෝජනය කරන අගමැති තුමිය අසත්‍ය ප්‍රකාශ කරන බව ජනතා විමුක්ති පෙරමුණ…

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය වරයාට එරෙහි විශ්වාස භංගයක්
කාලීන පුවත්

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය වරයාට එරෙහි විශ්වාස භංගයක්

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා එම අමාත්‍ය ධුරයේ කටයුතු කිරීම සදාචාරාත්මක නොවන බව පවසමින් ඔහුට එරෙහි විපක්ෂයේ විශ්වාසභංග යෝජනාවක් කතානායකවරයාට අද(12) භාර දී තිබේ.සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා…

මඩු මංගල්‍යයට යන්න මීගමුවේ බැතිමතුන්ට දුම්රිය පහසුකම්
කාලීන පුවත්

මඩු මංගල්‍යයට යන්න මීගමුවේ බැතිමතුන්ට දුම්රිය පහසුකම්

රුපියල් විසි හය ලක්ෂයක් අය කිරීමකින් තොරව මඩු සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යයට සහභාගි වන මීගමුවේ බැතිමතුන්ට දුම්රිය පහසුකම් ලබා දීමට දුම්රිය දෙපාර්තමේන්තුව ඊයේ (11) තීරණය කරනලදි. ඒ අනුව දුම්රිය හෙට (13) රාත්‍රි 9ට මීගමුව දුම්රිය ස්ථානයෙන්…

ලෝක අලි දිනය අදයි
කාලීන පුවත්

ලෝක අලි දිනය අදයි

ලොව පුරා අලි ඇතුන් මුහුණ දෙන තර්ජන පිළිබඳව ගෝලීය අවධානය යොමු කරමින්, සෑම වසරකම අගෝස්තු 12 වන දින( අද) ට ලෝක අලි දිනය යෙදී ඇත. 2012 වසරේදී මෙය ප්‍රථම වරට ප්‍රකාශයට පත්කරනු ලැබුවේ ආසියානු සහ…

අද පස්වරු 02න් පසු කාලගුණයේ වෙනසක්
කාලීන පුවත්

අද පස්වරු 02න් පසු කාලගුණයේ වෙනසක්

බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (12) වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව…

error: Content is protected !!