හෙට ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ මෙන්න
කාලීන පුවත්

හෙට ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ මෙන්න

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට එළඹෙන සෙනසුරාදා (09) ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය පවසයි. ඒ අනුව උදෑසන 10.00 සිට පස්වරු 08.00 දක්වා පැය 10ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි වාර්තා…

ප්‍රියන්ත වීරසූරිය මීළඟ පොලිස්පති ලෙස පත් කිරීම කල් යයි
කාලීන පුවත්

ප්‍රියන්ත වීරසූරිය මීළඟ පොලිස්පති ලෙස පත් කිරීම කල් යයි

මීළඟ පොලිස්පති වරයා ලෙස වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කිරීම පිණිස ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට කළ නිර්දේශය පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කිරීමට තීරණය වී ඇත.ඒ කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) පාර්ලිමේන්තුවේදී රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා…

මහනුවර අවසන් රන්දෝලි පෙරහර අද
කාලීන පුවත්

මහනුවර අවසන් රන්දෝලි පෙරහර අද

කන්ද උ‍ඩරට ඇසළ පෙරහර මහා මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද(08) රාත්‍රි වීදි සංචාරය කිරීමට නියමිතයි. ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඔල් පෙරහැර පසුගිය මස 30 වෙනිදා ආරම්භ වු අතර පුරා දින 9ක් පෙරහැර වීථි සංචාරය කිරීමෙන්…

ඔබේ ගෙදර ඉන්න පූස් පැටියට අද විශේෂ දිනයක්
කාලීන පුවත්

ඔබේ ගෙදර ඉන්න පූස් පැටියට අද විශේෂ දිනයක්

ජාත්‍යන්තර පූස් දිනය අදට (08) යෙදී තිබේ. මෙම දිනය 2002දී සත්ත්ව සුභසාධනය සඳහා වූ ජාත්‍යන්තර අරමුදල විසින් නිර්මාණය කර තිබෙන බවයි සඳහන් වෙයි. එමෙන්ම අද දිනයේදී බළලුන් පිළිබඳව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන් රැසක් ලොවපුරා සංවිධානය…

අද පස්වරුවේ තද වැසි
කාලීන පුවත්

අද පස්වරුවේ තද වැසි

බස්නාහිර, සබරගමුව සහ උතුරු පළාත්වලත් නුවරඑළිය, මහනුවර, පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඌව පළාතෙත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ප.ව. 1න් පමණ…

ජනපති අද පාර්ලිමේන්තු ඇවිත් තියෙන්නේ නරක හීනයක් දැකලා
කාලීන පුවත්

ජනපති අද පාර්ලිමේන්තු ඇවිත් තියෙන්නේ නරක හීනයක් දැකලා

ජනාධිපතිවරයා අද පාර්ලිමේන්තුවට ඇවිත් කතා කළේ නරක හීනයක් දැකලා දැයි තමන්ට හැඟන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී අද (07) පැවසීය.අද පාර්ලිමේන්තු විවාදය අතරතුර පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් සිදු කළ අතර ඒ…

ජනපති ගෙන් විපක්ෂයට දොස්
කාලීන පුවත්

ජනපති ගෙන් විපක්ෂයට දොස්

විපක්ෂය විසින් ආර්ථිකයේ බිඳ වැටීම සම්බන්ධයෙන් ව්‍යවසනකාරී සිහිනයක් දකින බවත් එම විනාශකාරී සිහිනය කිසිදු දිනක ඉටුනොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.ඔහු මේ බව සඳහන් කළේ, පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණි අවස්වථාවේදියි.එහි දී ඔහු වැඩිදුරටත් මෙසේ…

වාහන ලියාපදිංචිය ඉහළ යයි
කාලීන පුවත්

වාහන ලියාපදිංචිය ඉහළ යයි

මෙම වසරේ ගත වූ කාලය තුළ වාහන 133678 ක් ලියාපදිංචි කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. අදාළ කාල සීමාව තුළ මෝටර් රථ 20535 ක සංඛ්‍යාවක් ලියාපදිංචි කර ඇති බවට දෙපාර්තමේන්තු දත්ත සටහනේ දැක්වෙයි.…

කොළඹ – කතරගම මාර්ගය භාවිතා කරන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්
කාලීන පුවත්

කොළඹ – කතරගම මාර්ගය භාවිතා කරන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්

ගන්දර පොලිස් වසමේ දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ කාවඩි පෙරහැර අද (07) සවස 4.00 සිට රාත්‍රී 9.00 දක්වා පැවැත්වෙයි. එමෙන්ම අවසන් රන්දෝලි පෙරහැර හෙට (08) සවස 4.00 සිට රාත්‍රී 9.00 දක්වා…

සවසට තද වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඌව පළාතෙත් මඩකලපුව, අම්පාර සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ප.ව. 1න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත…

error: Content is protected !!